එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් ඩුබායි ගුවන් තොටුපොළේදී අනතුරකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම යානය ගොඩබස්වනවාත් සමග යානයේ ගි...
එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් ඩුබායි ගුවන් තොටුපොළේදී අනතුරකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම යානය ගොඩබස්වනවාත් සමග යානයේ ගිනිගැනීමක් සිදුවූ බව වාර්තා වේ.
මෙම යානය ඉන්දියාවේ සිට ඩුබායි බලා පියාසර කළ එකක් බවත් මගීන් සහ කාර්යමණ්ඩලයේ 275 දෙනෙකු එහි රැඳී සිට ඇති බවත් වාර්තාවේ.
එම වීඩියෝව පහතින්,
COMMENTS