ආ රච්චිකට්ටුව ඇතුලු තදාසන්න ප්‍රදේශ ගනනාවක ඇති වූ ඉන්ධන හිගයක් හේතුවෙන් රථවාහන පරිහරණය කරන්නන් මහත් අපහසුතාවයකට පත්වුබව ඔවුන් පවසනවා. මෙස...
ආරච්චිකට්ටුව ඇතුලු තදාසන්න ප්‍රදේශ ගනනාවක ඇති වූ ඉන්ධන හිගයක් හේතුවෙන් රථවාහන පරිහරණය කරන්නන් මහත් අපහසුතාවයකට පත්වුබව ඔවුන් පවසනවා.
මෙසේ ඉන්ධන නැතිවීම හේතුවෙන් රජයේ සහ පුද්ගලික අංශයන්හී රැකියා නියුක්තිකයින් විවිධ ව්‍යාපාර වල නියලෙන්නන් බොහෝ දෙනෙකුට එදින සේවය නවතා දැමීමට සිදුව තිබුණා.
මේ පිළබඳව සිදුකල සොයා බැලීමකදී එම ඉන්දන හිමියන් පවසන්නේ පසුගිය 10වන දින කල්වේලා ඇතිවම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ එදින මධ්‍යම රාත්‍රියේ පටන් ඉන්ධන මිල ගණන් වල ඉහල යාමක් සිදුවන බව දැනුම් දීමේන් අනතුරුව බොහෝ පිරිස් තම අවශ්‍යතාවයටත් වඩා ඉන්ධන වර්ග එකතුකර ගැනීම නිසා පිරවුම්හල්වල ඉන්ධන හිගයක් ඇතිවූ බවයි.
වීහේණ අනුරාධ

COMMENTS