ඔලිම්පික් උළෙලේ තවත් දැඩි අවධානයට ලක්වූ ඉසව්වක් වූ මීටර් 200 පිරිමි ධාවන තරග ඉසව්වේ අවසාන මහා තරගයෙන් ඉවත් වීමට ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින...
දෙවැනි අවසන් පූර්ව තරගයේදී තත්පර 19.78 කින් නිමකොට ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමට මීටර් 100 රන් පදක්කම්ලාභී උසේන් බෝල්ට් සමත් වුවද මෙවර මීටර් 100 පිරිමි රිදී පදක්කම්ලාභියාද වන ගැට්ලින් මීටර් 200 ඉසව්වේ 3 වැනි අවසන් පූර්ව තරගය නිමා කළේ තත්පර 20.13කින් වීම ඔහු නුසුදුස්සකු වීමට හේතු විය.
උසේන් බොල්ට් මීටර 200 ජයග්‍රහණය කළ හැටි පහතින්
COMMENTS