දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ අපිට වීසා නැතිව යා හැකි රටවල් මෙන්න : 2018 වාර්තාව එළිදකී.
Homeගොසිප්

ලංකාවේ අපිට වීසා නැතිව යා හැකි රටවල් මෙන්න : 2018 වාර්තාව එළිදකී.

PropellerAds

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ක් හා ස්වාධීන බලප්‍රදේශ 6 ක් (Taiwan, Macao, Hong Kong, Kosovo, Palestinian Territory හා Vatican) පාදක ක...

ඇනවුම්කළ Fried Rice ප‍්‍රමාදවූවැයි ප‍්‍රාදේශීය සභාපති අවන්හල් හිමිකරුට ගැබිණි බිරිඳට පහරදෙයි
රත්තරන් ළාබාල සිසුවියකට තෑගි දෙන ඡායාරූපය සමාජ මාධ්‍ය කළඹයි
හතුරුසිංහ හදිසියේම ලංකාවට ගෙන්වීම පසුපස කතාව

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ක් හා ස්වාධීන බලප්‍රදේශ 6 ක් (Taiwan, Macao, Hong Kong, Kosovo, Palestinian Territory හා Vatican) පාදක කරගනිමින් සකස් කරන ලද Passport Index 2018 නවතම වාර්තාව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

එක් එක් රටවල ගමන් බලපත්‍රවල බලගතු බව මෙමඟින් මනිනු ලබන අතර, යම් විදේශ ගමන් බලපත්‍රයක් භාවිතයෙන් පූර්ව වීසා ලබාගැනීමකින් තොරව යා හැකි රටවල් ගණන අනුව එය තීරණය වේ.

සුපුරුදු පරිදි මෙවරද පළමු ස්ථානය ජර්මනියට හිමිව ඇති අතර වීසා ලබා ගැනීමකින් තොරව රටවල් 161 කට ප්‍රවේශ වීමට තරම් ජර්මානු ගමන් බලපත්‍රය බලසම්පන්න වේ.

මෙම වර්ගීකරණයේ 88 වැනි තැන ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයට හිමිව ඇති අතර ඊට අනුව රටවල් 38 ක් වෙත පූර්ව වීසා අනුමැතියකින් තොරව ඇතුළත් වීමේ අවස්ථාවේ හිමිවේ.

වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයක් මගින් එසේ ඇතුළත් විය හැකි රටවල් පහත පරිදි දක්වා තිබේ.

Bahamas
Barbados
Bolivia
Cambodia
Cape Verde
Comoros
Cote d'Ivoire (Ivory Coast)
Djibouti
Dominica
Ecuador
Gambia
Grenada
Guinea-Bissau
Haiti
India
Indonesia
Kenya
Lesotho
Madagascar
Maldives
Mauritania
Mauritius
Micronesia
Mozambique
Nepal
Palau
Rwanda
Saint Kitts and Nevis
Samoa
Senegal
Seychelles
Singapore
St. Vincent and the Grenadines
Timor-Leste
Togo
Tuvalu
Uganda
Vanuatu

සියලුම රටවල ශ්‍රේණිගත කිරීම් http://ift.tt/1JmhujK ඔස්සේ වැඩිදුරටත් කියවිය හැකිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ අපිට වීසා නැතිව යා හැකි රටවල් මෙන්න : 2018 වාර්තාව එළිදකී.
ලංකාවේ අපිට වීසා නැතිව යා හැකි රටවල් මෙන්න : 2018 වාර්තාව එළිදකී.
http://ift.tt/2DxUtdf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/2018_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/2018_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy