දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමතිගේ ප්‍රමාදයට ජනතාවගෙන් විරෝධයක් - ඇමති සමාව ගනී (VIDEO)
Homeප්‍රවෘත්ති

ඇමතිගේ ප්‍රමාදයට ජනතාවගෙන් විරෝධයක් - ඇමති සමාව ගනී (VIDEO)

PropellerAds

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ , බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයකට පැමිණි දෙමාපියන...

රූපවාහිණිය බලන්න ගිය දැරිය ගැබිණියක් කරලා
කොස්තාපල්ගේ හිස මතට පොලීසියේ කොටසක් කඩා වැටෙයි
ඉදිරි මාස කිහිපයේදී මෛත්‍රී ලොකු වැඩවලට අතගසයි
ඇමතිගේ ප්‍රමාදයට ජනතාවගෙන් විරෝධයක් - ඇමති සමාව ගනී (VIDEO)

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ,බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයකට පැමිණි දෙමාපියන් පිරිසක් නියමිත වේලාවට අමාත්‍යවරයා නොපැමිණීම හේතුවෙන් ඊයේ(30) එම උත්සවයේ සංවිධායකවරුන්ට සිය අප්‍රසාදය පළ කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ අක්ෂි දුර්වලතා ඇති පාසල් දරුවන් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් ඊයේ පෙරවරු 10 ට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතව තිබිණි.

එම උත්සවයේ සංවිධායකයින් ඇස් කණ්නාඩි ලබාදීමට නියමිත පාසල් දරුවන්ට දෙමාපියන්ද සමඟින් පෙරවරු 9 ට ප්‍රථම අදාළ ස්ථානයට පැමිණෙන ලෙස දන්වා තිබේ.

කෙසේ වෙතත්  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා නොමැතිව එම උත්සවය ආරම්භ කළ අතර පසුව අමාත්‍යවරයා පැමිණි පසු සිය කතාවේදී ප්‍රමාද වීම ගැන කණගාටුව පළ කළේය.

එම වීඩියෝව පහතින්,

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමතිගේ ප්‍රමාදයට ජනතාවගෙන් විරෝධයක් - ඇමති සමාව ගනී (VIDEO)
ඇමතිගේ ප්‍රමාදයට ජනතාවගෙන් විරෝධයක් - ඇමති සමාව ගනී (VIDEO)
http://ift.tt/2aHSzJL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/video_51.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/video_51.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy