දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරි මාස කිහිපයේදී මෛත්‍රී ලොකු වැඩවලට අතගසයි
Homeප්‍රවෘත්ති

ඉදිරි මාස කිහිපයේදී මෛත්‍රී ලොකු වැඩවලට අතගසයි

PropellerAds

අපේ රට සැමදා ජයග‍්‍රහණ ලැබුවේ කෘෂිකාර්මික පදනමින් කරනු ලැබූ කාර්යයන් තුළ බවත් මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් ඇති කරමින් තවත් දැවැන්ත ව...

සංවර්ධන ව්‍යාපෘති දේශපාලඥයින්ගේ ඥාතීන්ට දීලා – දේශපාලන බලපෑම් දිගින් දිගටම!
මුදිතාට කන් නොදුන් රත්නපුර DIG මාරු කරයි
ජාතික ආණ්ඩු යෝජනාව ජනාධිපති 25 ගේනවා... මා හකීම් සමග තීරණයක් ගන්නවා - මනෝ ගනේෂන්
ඉදිරි මාස කිහිපයේදී මෛත්‍රී ලොකු වැඩවලට අතගසයි

අපේ රට සැමදා ජයග‍්‍රහණ ලැබුවේ කෘෂිකාර්මික පදනමින් කරනු ලැබූ කාර්යයන් තුළ බවත් මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් ඇති කරමින් තවත් දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක කටයුතු ඉදිරි මාස කිහිපය තුළදී ආරම්භ කරන බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ  පසුගිය 28වන දා කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි උපදේශක ශ‍්‍රවණාගාරයේ පැවති මහවැලි ඉංජිනේරු සංගමයේ 30 වෙනි වාර්ෂික සම්මේලනය අමතමිනි.

මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් දෙස් විදෙස් මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ රජය මේ වන විට නව වාරි ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක කර තිබෙන අතර පසුබෑමට ලක්ව තිබූ ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීමට ද කටයුතු කර තිබෙන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මහවැලි ඉංජිනේරු සංගමයේ දායකත්වය ද අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ගේ දීර්ඝ කාලීන ගැටලුවක් වූ වැටුප් පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

මහවැලි ඉංජිනේරු සංගමය විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරුන් ද මහවැලි ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු ඩබ්.ඒ. චන්ද්‍රතිලක මහතා ඇතුළු සංගමයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරි මාස කිහිපයේදී මෛත්‍රී ලොකු වැඩවලට අතගසයි
ඉදිරි මාස කිහිපයේදී මෛත්‍රී ලොකු වැඩවලට අතගසයි
http://ift.tt/2f4OBLq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_268.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_268.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy