පසුගිය රජය සමයේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලබා දුන් වාහනයක් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රි කේ....
පසුගිය රජය සමයේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලබා දුන් වාහනයක් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රි කේ.කේ.පියසේන මහතා අගෝස්තු 02 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(29) නියෝග කළාය.
කේ.කේ.පියසේන හිටපු මන්ත්‍රිවරයාට ලබාදුන් බව කියන එම ප්‍රාඩෝ ජීප් රිය හදිසියේම කොල්ලුපිටිය පොලීසියට පදවාගෙන ආ රියදුරා සමඟ ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.
රජය සතු මෙම ජීප් රථය ලබා ගැනීමට රජය පසුගිය වසර පුරා ගත් උත්සහය අසාර්ථක වු බව වාර්තා වේ. වාහනය හදිසියේම පොලිසියට පදවා ගෙන ආ පුද්ගලයා ඊට පෙර දින රැකියාවට ආ අයකු බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS