ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන තිබේ. විශ්‍රාම යන කාලසීමාව තුළදී ඔහු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන තිබේ.
විශ්‍රාම යන කාලසීමාව තුළදී ඔහු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ කටයුතු කරනු ලැබීය.
ඔහුගේ විශ්‍රාම යෑම වෙනුවෙන් අද (29) පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ දී උත්තමාචාරයක් ද පැවැත්වීය.
ඡායාරූප පහතින්.
COMMENTS