ඒකාබද්ධ විපක්ෂයේ පා ගමනට සහභාගී වීමට ආ දේශපාලනඥයකුගේ වාහනයක පස්යාලේ ප්‍රදේශයේදී ගැටී ඇතැයි කියන පුද්ගලයින් දෙදෙනකු රෝහල් ගත කළ බව පොලිසිය ...
ඒකාබද්ධ විපක්ෂයේ පා ගමනට සහභාගී වීමට ආ දේශපාලනඥයකුගේ වාහනයක පස්යාලේ ප්‍රදේශයේදී ගැටී ඇතැයි කියන පුද්ගලයින් දෙදෙනකු රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ පාද යාත්‍රාව ඊයේ (30) තෙවැනි දිනයට නිට්ටඹුව නගරයෙන් නිමාවට පත්විය.
COMMENTS