මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ....
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම මරණ දෙකත් සමඟ එම ගැටුමෙන් මියගිය සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත.
පොලිස් වාර්තාවලට අනුව, මීගමුව බන්ධනාගාර සිද්ධිය හේතුවෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 31 කි.
රෝහල් ගත කර සිටින අනෙකුත් තුවාලකරුවන්ට තවදුරටත් ප්‍රතිකාර ලබා දෙමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ පුවත තව අයට බලන්න

COMMENTS