දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අවුරුදු එකහමාරක් වෙනවා... මන්ත‍්‍රීලාට වාහනයන් ඕනෑ... වාහන නැතුව වැඩ කරන්න බෑ. - ලාල් කාන්ත

බලය ගිලිහී ගිය ප්‍රභූ පන්තිය මේ වන විට දැඩි ලෙස කලබලයට පත්ව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. පසුගිය කාලසීමාව තුළ සිදුක...

බලය ගිලිහී ගිය ප්‍රභූ පන්තිය මේ වන විට දැඩි ලෙස කලබලයට පත්ව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. පසුගිය කාලසීමාව තුළ සිදුකළ මහා පරිමාණ හොරකම්, වංචා සහ දූෂණ සම්බන්ධයෙන් නඩු පවරා ඇති බැවින් ඔවුන්ට නුදුරේදීම පෝලිමේ බන්ධනාගාරගත වීමට සිදුවනු ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, මෙම ප්‍රභූ පන්තිය කලබල වී සිටියද තමන් ප්‍රමුඛ රජය කිසිසේත් කලබලකාරී දේශපාලනයක නිරත නොවන බවයි. 

පසුගිය වසර එකහමාරක කාලය තුළ රජය කිසිදු වරප්‍රසාදයක් බෙදාගෙන නොමැති බව පැවසූ ඔහු, තමන්ට තවමත් නිල වාහනයක් පවා නොමැති බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු කිරීම සඳහා වාහනයක අවශ්‍යතාව පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30198,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවුරුදු එකහමාරක් වෙනවා... මන්ත‍්‍රීලාට වාහනයන් ඕනෑ... වාහන නැතුව වැඩ කරන්න බෑ. - ලාල් කාන්ත
අවුරුදු එකහමාරක් වෙනවා... මන්ත‍්‍රීලාට වාහනයන් ඕනෑ... වාහන නැතුව වැඩ කරන්න බෑ. - ලාල් කාන්ත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZgXy_3DyIQh_OL9j1oY1yfi6mO1PCSM7-qx86jeiID0BunkwK0PeVD10NGeWgvQFxmQo2lyEtfx-vUfnbCq5aj7KieFsBpc4-W29lAbXG2fYy7f49n_QWS3N50R2ThHCBYK_AkXbj8tDvO7QCnTR1TwXI9WM_KDFZNLduQbj5sf_j9-eGPGSJ-kXfUUqx/s320/lal-kantha.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZgXy_3DyIQh_OL9j1oY1yfi6mO1PCSM7-qx86jeiID0BunkwK0PeVD10NGeWgvQFxmQo2lyEtfx-vUfnbCq5aj7KieFsBpc4-W29lAbXG2fYy7f49n_QWS3N50R2ThHCBYK_AkXbj8tDvO7QCnTR1TwXI9WM_KDFZNLduQbj5sf_j9-eGPGSJ-kXfUUqx/s72-c/lal-kantha.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/05/blog-post_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/05/blog-post_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy