දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනතාවට අපේ ආණ්ඩුව හරිම විශ්වාසයි... තෙල් පෝලිමේදිවත් නොබැන්නේ ආදරේට.. පෝලිම ඉවර වුණෙත් විශ්වාසේ නිසා - සුනිල් හඳුන්නෙත්ති

ආණ්ඩුව විවෘතභාවයකින් විනිවිදභාවයකින් ආයෝජන සහ ව්‍යාපාර කටයුතු කරන නිසා ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය ගොඩනැගී ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්...

ආණ්ඩුව විවෘතභාවයකින් විනිවිදභාවයකින් ආයෝජන සහ ව්‍යාපාර කටයුතු කරන නිසා ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය ගොඩනැගී ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

පහුගිය ආණ්ඩු සමයේ තෙල් පෝලිම්වල සිටි ජනතාව ආණ්ඩුවට බැන්නද මෙවර දක්නට ලැබුණේ වෙනස් දෙයක් බවද ඇමතිවරයා පෙන්වාදෙයි.

ඇතැම් මාධ්‍ය තෙල් පෝලිම් ඉලිප්පුවද තමන් තෙල් පෝලිමට ආවේ ඇයිදැයි විමසන තැනට ජනතාව විචක්ෂණශීලි වූ බවද සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

ජනතාව ආණ්ඩුවට ආදරය කරන නිසාද ආණ්ඩුව විශ්වාස කරන නිසාද තෙල් පෝලිම් ගැටලුව අද විසඳී ඇති බවද ඔහු සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30050,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතාවට අපේ ආණ්ඩුව හරිම විශ්වාසයි... තෙල් පෝලිමේදිවත් නොබැන්නේ ආදරේට.. පෝලිම ඉවර වුණෙත් විශ්වාසේ නිසා - සුනිල් හඳුන්නෙත්ති
ජනතාවට අපේ ආණ්ඩුව හරිම විශ්වාසයි... තෙල් පෝලිමේදිවත් නොබැන්නේ ආදරේට.. පෝලිම ඉවර වුණෙත් විශ්වාසේ නිසා - සුනිල් හඳුන්නෙත්ති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYFx4ff8-i1uSQrBuLh2Jsw9CDMSWp5c-OQfNuhLny5zlvoCZ1H_Mn4BPzDF5V00pqxnjmwYH92ZCvfhMJ5gBheMOnlJfl43tBzcO4S4eJ7FW7LhtKRy9BWEG3PHK3HHeIts2PD3HDOlI20FvgGLY20ax6-Fbo7u6FCMyL5P4aT_c2CHRSIavs3-EGJwfq/s320/hadun-2.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYFx4ff8-i1uSQrBuLh2Jsw9CDMSWp5c-OQfNuhLny5zlvoCZ1H_Mn4BPzDF5V00pqxnjmwYH92ZCvfhMJ5gBheMOnlJfl43tBzcO4S4eJ7FW7LhtKRy9BWEG3PHK3HHeIts2PD3HDOlI20FvgGLY20ax6-Fbo7u6FCMyL5P4aT_c2CHRSIavs3-EGJwfq/s72-c/hadun-2.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/03/blog-post_06.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/03/blog-post_06.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy