දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දෙමාපියන්ගේ බලපෑම්! - කොළඹ ප්‍රසිද්ධ පාසලක ක්‍රිකට් අර්බුදය!

කොළඹ ප්‍රසිද්ධ බෞද්ධ පාසලක ජ්‍යෙෂ්ඨ  ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තේරීමේදී එහි පුහුණුකරුට දක්ෂතා අනුව කණ්ඩායම තේරිම අසීරු වී ඇතැයි වාර්තා ...

කොළඹ ප්‍රසිද්ධ බෞද්ධ පාසලක ජ්‍යෙෂ්ඨ  ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තේරීමේදී එහි පුහුණුකරුට දක්ෂතා අනුව කණ්ඩායම තේරිම අසීරු වී ඇතැයි වාර්තා වේ.

මෙයට හේතුව වී ඇත්තේ දෙමාපියන් හා ආදි සිසුන්ගේ  බලපෑම් වලට ඔහු හොඳටම හසුවී ඇති නිසා බව දැන ගන්නට ඇත.

ඇතැම් දෙමව්පියන් ඔහු රාත්‍රී භෝජන සංග්‍රහ වලට තරු පහේ හෝටල් වලට රැගෙන යන බවත් වාර්තා වේ.

මේ දක්වා මෙම පාසල් කණ්ඩායමට ක්‍රීඩකයන් තිහකට වඩා ක්‍රීඩා කර ඇති අතර මෙම තරග වාරය තුළ මේ දක්වා ඔවුන් හොඳින් දස්කම් දක්වා නොතිබීම ආදි සිසුන්ගේ කණස්සල්ලට හේතු වී තිබේ.

ශ්‍රී ලංකා ජාතික පිලට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් බිහි කොට ඇති මෙම පාසලේ ක්‍රිකට් තාක්ෂණ කමිටුවට හිටපු ශ්‍රි ලංකා නායකයන් දෙදෙනකුම ඇතුළත්ව සිටියදී දෙමව්පියන් හා පුහුණුකරු අතර පවතින මිත්‍රත්වය එහි ක්‍රිකට් ක්‍රීඩා මට්ටම බිඳ වැටීමට හේතු වී තිබීම ආදි සිසුන්ගේ කණගාටුවට හේතු වී තිබේ.

මෙහි අලුත්ම අර්බුදය බවට පත්ව ඇත්තේ රජයේ රූපවාහිනියක හිටපු සභාපතිවරයකු තම අදක්ෂ පුතා ආරම්භක පිතිකරු ලෙස මහා ක්‍රිකට් තරගයේ කණ්ඩායමට රිංගවා ගැනීමට දරණ ප්‍රයත්නයයි. මේ සඳහා ඔහුගේ බිරියද පුහුණුකරුට උපදෙස් දීමට ඉදිරිපත් වී ඇත.

මෙම හිටපු රූපවාහිනී ලොක්කා තම වැඩිමහල් පුතුද මේ ආකාරයෙන්ම කණ්ඩායමේ ක්‍රීඩා කරවා තමන් නිපදවූ විද්‍යාලයීය රූපවාහිනි  වැඩ සටහනකටද වෙනත් සුදුසු ක්‍රීඩකයකු සිටියදී තම පුතු යොදවා තිබේ .

මෙවැනි නාඩගම් හේතුවෙන් මෙවර මහා ක්‍රිකට් තරගය පැරදීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව මෙහි ආදි සිසුහු පවසති.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30012,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙමාපියන්ගේ බලපෑම්! - කොළඹ ප්‍රසිද්ධ පාසලක ක්‍රිකට් අර්බුදය!
දෙමාපියන්ගේ බලපෑම්! - කොළඹ ප්‍රසිද්ධ පාසලක ක්‍රිකට් අර්බුදය!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAIXHV5JhqHzaL1LjKrVr9GoEb_ya2Hn3rCYBjOhcs5yQ-uaEiveyaffyGegJrQI59Yon2ANxcrDcWBofDNY_BgBJg7Or7yezgMBwMmwo9eDM_dcNMdlqV7UZkLpUO22pAohVVs0SGyaqWQOM7gAApEiy9q5xfU8cwtDbQbE87rbKRLjveaO1zgIgCBgOt/s320/school.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAIXHV5JhqHzaL1LjKrVr9GoEb_ya2Hn3rCYBjOhcs5yQ-uaEiveyaffyGegJrQI59Yon2ANxcrDcWBofDNY_BgBJg7Or7yezgMBwMmwo9eDM_dcNMdlqV7UZkLpUO22pAohVVs0SGyaqWQOM7gAApEiy9q5xfU8cwtDbQbE87rbKRLjveaO1zgIgCBgOt/s72-c/school.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/02/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/02/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy