ශ්‍රී ලංකාව ආසන්න දකුණු මුහුදේ දී ඉරාන යුද නෞකාවකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව වගකීම බාරගෙන තිබේ. ඇමරිකානු යුද ලේකම් වාර්තා කරන...
ශ්‍රී ලංකාව ආසන්න දකුණු මුහුදේ දී ඉරාන යුද නෞකාවකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව වගකීම බාරගෙන තිබේ. ඇමරිකානු යුද ලේකම් වාර්තා කරන්නේ ඉන්දියන් සාගර කළාපයේ ශ්‍රී ලංකාවට ඔබ්බෙන් යාත්‍රාකරමින් තිබූ මෙම යුධ නෞකාවට තම හමුදාව විසින් එල්ල කරන ටොපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත්වී ඇති වූ බවයි.
ඊට අදාළ වීඩියෝවද මාධ්‍ය වෙත ඇමෙරිකානු පාර්ශවය විසින් මුදා හැර ඇත.
මේ පුවත තව අයට බලන්න

COMMENTS