දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජාත්‍යන්තර තරගවලින් දිනලා රටටත් කීර්තියක් ගෙනා සිසුවියකට සිරිමාවෝ විදුහල්පතිනිය රිහේසල් එකට ආවෙ නෑ කියලා සම්මානය දීලා නෑ! සිරිමාවෝ සිසුවියක් වේදිකාවෙදී විදුහල්පතිනිගේ සායම අරී.. (Video)

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ Colours Award Ceremony එක පහුගියදා පවත්වල තිබුනා. ඒත් ඒ වගේ ස්කූල් ඉවෙන්ට් එකක් අස්සෙ වෙච්ච කැත වැඩක් ගැනයි මේ...

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ Colours Award Ceremony එක පහුගියදා පවත්වල තිබුනා. ඒත් ඒ වගේ ස්කූල් ඉවෙන්ට් එකක් අස්සෙ වෙච්ච කැත වැඩක් ගැනයි මේ කියන්න හදන්නේ.

මේ පහල ඉන්නෙ Chanithma Sinaly කියන ළමයා පහුගිය කාලෙ පුරාවට විවිධ ක්‍රීඩා ඉසව් වලින් ජයග්‍රහණ අරගෙන ස්කෝලෙ කීර්තිය වෙනුවෙන් මහත් වැඩ කොටසක් කරල තියෙනවා. (බොරුනම් මේ නම නිකමට Google search කරලා බලන්න).

හැබැයි ස්කෝලේ කලර්ස් නයිට් එක දවසේ උදේ තිබුන රියසල් එකට ඇයට එන්න බැරි වුනා කියලා සිරිමාවො විද්‍යාලයෙ විදුහල්පතිතුමිය ඇයගෙ අතට සම්මානය නොදී ඉන්න කටයුතු කරනවා. ඒක ඉතාමත් නින්දිත වැඩක්. ඇයට එන්න බැරිවෙලා තියෙන්නෙත් ඇය පෙනි ඉදපු විභාගයක් ඒ මොහොතේ යෙදිලා තිබුන නිසා..

චනිත්මා කියන විදිහට සහ මන් හොයාගත්ත තොරතුරු වලට අදාලව ඇය 2023 වර්ශයේ පාසලේ ක්‍රීඩා නායිකාව විදිහට කටයුතු කරල තියෙනවා. ඇයට ඒවා ලැබෙන්නෙ නිකන් නෙමෙයි. වසර ගණනක් පුරාවට ඇය එ වෙනුවෙන් දේවල් කරල තියෙනවා. 2022 අවුරුද්දේ කොමන් වෙල්ත් තරගාවලිය නියෝජනය කරන්න පවා දක්ෂ වෙන ඇය එහිදිත් අවසාන වටය තෙක් ගමන් කරනවා.( දක්ෂතා ගැන විස්තර කිවොත් සැහෙන්න ලියන්න පුලුවන් නිසා නොලියා ඉන්නම්.)

මෙහෙම දක්ෂ දරුවෙක්ට තමයි පාසලෙ විදුහල්පතිනි ඉන්න ආචාර්ය සුමේදා ජයවීර සම්මානය නොදී ඉන්නෙ. ඒකට හේතුව ඇය රියසල් පැමිණියේ නැ කියන එක.

අපි ස්කොලේ යන කාලෙදි නම් එහෙම රියසල් වලට නාව කියල කලර්ස් නයිට් වලදි ප්‍රසිද්ධ වේදිකාවේ ළමයින්ව මෙහෙම අපහසුතාවයට පත් කරලා නැ. එහෙම කරන්න අයිතියක් ගුරුවරුන්ට කොහොමත් නැ.

වැදගත්ම කාරණය ඔය මොකක්වත් නෙමෙයි.

මේ විදුහල්පතිනි සුමේදා අමතක කරපු දෙයක් තියෙනවා. ඒ තමයි අපි අලුත් පරම්පරාව කියන එක. මේ ළමයා අලුත් පරම්පරාවෙ දරුවෙක් කියන එක. එතුමිය හිතන්න ඇති මේ වගෙ අසාධාරණයක් වෙද්දි ඒ දරුවා කට වහගෙන පාඩුවේ ඉඳිවි කියලා.. අන්න එතනදි ඇය වරද්ද ගන්නවා.

මේ චනිත්මා කියන කෙල්ල වේදිකාවට ඇවිල්ලා සම්පූර්ණයෙන් පාසලේ හැමෝටම ඇහෙන්න මෙ අසාධාරණය ගැන කියනවා. මුලු ස්කෝලයක් ඉස්සරහ ඉදගෙන ඇය තමන්ට සිද්ධවෙච්ච අසාධාරණය වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන කතා කරනවා. ඒ වෙලාවෙ දෙපරන්ද වෙව්ලන්න ගත්තු විදුහල්පතිතුමිය ඇම්බැට්ටයො දාල මේක නවත්වන්න හදද්දිත් ඇය තමන් වෙනුවෙන් නොබියව පෙනී ඉන්නවා. අවසානේ මේ අසාධාරණය ගැන මේ වෙද්දි රටටම දැනගන්න ඇය හඬ අවදි කරනවා.

මේ තමයි අලුත් පරම්පරාව. මේ තමයි Gen’z අපි. ඒ තමයි අපේ විදිහ. කවුරුත් අපි වෙනුවෙන් කතා කරයි කියල හිතාගෙන නිහඬව ඉන්නෙ නැ. අපි කතා කරනවා. අපි හඬ නගනවා. එ වෙනුවෙන් අපිට හැකි උපරිමය අපි කරනවා.

සිරිමාවො විද්‍යාලයෙ විදුහල්පතිය ඇයව අවතක්සේරු කිරිමට ඇය මෙහෙම උත්තර දීම විශිෂ්ඨයි. අගය කරනවා.

දැන් ඇයගෙ කොටස ඉවරයි. දැන් තියෙන්නෙ බලධාරින්ට අදාල කොටස. අධ්‍යාපන අමාත්‍යංශය ඇතුලු අදාල වග කිවයුතු ආයතන වහාම මේකට මැදිහත් වෙන්න අවශ්‍යයි. මේ ගැන සාධාරණ පරීක්ෂණයක් අවශ්‍යයි. ඒ වගෙම මෙ ළමයට අසාධාරණයක් සිදුවෙලා නම් එයට එරෙහිව ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි.

තත්ත්වය එසේ නම් මේ වගේ මානසික ආබාධයන් සහිත විදුහල්පතිවරුන් ගුරු සේවයේවත් නොතියා ගෙදර යවන්න අවශ්‍යයි.

ආයෙම කියනවා.

ඒ කෙල්ල මරු… ඒ කෙල්ලගේ පෞරුෂය මරු…





COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29900,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාත්‍යන්තර තරගවලින් දිනලා රටටත් කීර්තියක් ගෙනා සිසුවියකට සිරිමාවෝ විදුහල්පතිනිය රිහේසල් එකට ආවෙ නෑ කියලා සම්මානය දීලා නෑ! සිරිමාවෝ සිසුවියක් වේදිකාවෙදී විදුහල්පතිනිගේ සායම අරී.. (Video)
ජාත්‍යන්තර තරගවලින් දිනලා රටටත් කීර්තියක් ගෙනා සිසුවියකට සිරිමාවෝ විදුහල්පතිනිය රිහේසල් එකට ආවෙ නෑ කියලා සම්මානය දීලා නෑ! සිරිමාවෝ සිසුවියක් වේදිකාවෙදී විදුහල්පතිනිගේ සායම අරී.. (Video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMLCIQKZVSXxJ_twq2yrT4n4xZ8bjHsA6Plh8HnP42wj-QpNxBNqHok53QAsealG5fqQf9lfe_XjpRBJrTEeNoYlQ5fssMNH2GqYoj5AbXWQhTmksLeqln5I6zZDnI9nrLZHaU5NBTfXl5t8my6jYIl3PlH04iUUAUcfXDEih_cUU_1Q9injec-ErDi1DE/s320/chanithma-sinaly-speech-Video.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMLCIQKZVSXxJ_twq2yrT4n4xZ8bjHsA6Plh8HnP42wj-QpNxBNqHok53QAsealG5fqQf9lfe_XjpRBJrTEeNoYlQ5fssMNH2GqYoj5AbXWQhTmksLeqln5I6zZDnI9nrLZHaU5NBTfXl5t8my6jYIl3PlH04iUUAUcfXDEih_cUU_1Q9injec-ErDi1DE/s72-c/chanithma-sinaly-speech-Video.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/12/video_0943185372.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/12/video_0943185372.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy