ජාතික ජන බල වේගයේ දෙහිවල ආසන සංවිධායකවරයෙක් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනතා විමුක්ත...
ජාතික ජන බල වේගයේ දෙහිවල ආසන සංවිධායකවරයෙක් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පලාත් පාලන මන්ත්‍රීවරයෙක් වන ටෝනි මොහොමඩ් නමැත්තකු බවද සදහන්ය.
මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ඇසුරුම් කිරීමට සහාය දුන් මුද්‍රණ ආයතනයක හිමිකරුවෙක් වන මෙම පුද්ගලයා දීර්ග කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරිකයෙක්ව සිට ඇතැයිද පැවසේ.
-lankacnews

COMMENTS