තම දියණියගේ ඔසප් සාදයේ මුදල් බැංකු ගිණුමට දාගත් අමතිවරයාගේ දියණියට අලූත් පාසලක් හොයා දෙන්නයි ඉල්ලා සිටින බව එංගලන්තයේ සිටින මාධ්‍යවේදී උවි...
තම දියණියගේ ඔසප් සාදයේ මුදල් බැංකු ගිණුමට දාගත් අමතිවරයාගේ දියණියට අලූත් පාසලක් හොයා දෙන්නයි ඉල්ලා සිටින බව එංගලන්තයේ සිටින මාධ්‍යවේදී උවිඳු කුරුකුරුසූරිය මහතා ඉල්ලයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ ඔසප් මිනිස්ටර්ගේ දුව පාසල් යන්න අකමැති බව සඳහන් කර ඇති බවයි.
එනිසා එම දැරිවියට කවුන්සලින් දීමටත් සිදුවන බවද ඔහු තවදුරටත් එහි සඳහන් කර ඇත.
COMMENTS