දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හරීන්ගේ ක්‍රීඩා පනත ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ විසින් සංශෝධනය කරයි…
Homeප්‍රවෘත්ති

හරීන්ගේ ක්‍රීඩා පනත ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ විසින් සංශෝධනය කරයි…

PropellerAds

ප්‍රධාන නිලතලවල වසර අටක් කටයුතු කර තිබේ නම් නැවත තරග කළ නොහැකි බවට නව නීතියක්... ක්‍රීඩා සංගම්වල උඩපුටු සියල්ල විසිවෙන්නට නියමිතයි..  හිටප...

බොරු වැඩ කර පක්‍ෂයම ඇන්දුවා යයි හර්ෂාචාරිට එජාපයෙන් කුණු බැණුම්.. නිදහසට කරුණු විමසයි.
ශ‍්‍රී ලංකාව දෙකඩ කර ඊළම හදන බව එංගලන්තය කියයි.. ලිඛිතව දිවුරයි..
හිටපු මැති ඇමැතිවරුන්ට තවදුරටත් ප්‍රභූ ආරක්ෂකයන්ගේ රැකවරණය
ප්‍රධාන නිලතලවල වසර අටක් කටයුතු කර තිබේ නම් නැවත තරග කළ නොහැකි බවට නව නීතියක්... ක්‍රීඩා සංගම්වල උඩපුටු සියල්ල විසිවෙන්නට නියමිතයි.. හිටපු ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් පසුගිය වසරේ මැයි මාසයේ නිකුත් කර තිබූ ගැසට් පත්‍රය බල රහිත කර  ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ක්‍රීඩා පනත නැවත වරක් සංශෝධනය කර ඇත.

ක්‍රීඩා පනත වහාම සංශෝධනය කළ යුතු බව මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේද සඳහන් කර තිබුණත් වත්මන් ක්‍රීඩා ඇමතිවරයාට එය ක්‍රියාත්මක කිරීමට මාස හයක් ගත විය.

කෙසේ හෝ මෙම නව සංශෝධන අනුව හරින් ප්‍රනාන්දු ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට වසර ගණනක් නිලතල දැරීමට ලබා දී තිබුණු අවකාශය ඉවත් කර ප්‍රධාන නිලතලවල වසර අටක් කටයුතු කර තිබේ නම් නැවත තරග කළ නොහැකි බවට නව නීතියක් පනවා තිබීම විශේෂත්වයකි.

මෙම නව නීතිය අනුව වත්මන් ක්‍රිකට් විධායක සභාවේ වැඩි දෙනකුට නැවත තරග වැදිය නොහැක.

මෙතෙක් 2025 නිලවරණ පවත්වා නොමැති ක්‍රීඩා සංගම් සියල්ලටම නව නීතිය අනුව නිලවරණ පැවැත්විය යුතු බව දන්වා ඇත.

එහෙත් මේ වන විට හරින් ප්‍රනාන්දුගේ ව්‍යවස්ථාව අනුව ක්‍රිකට් නිලවරණය පවත්වා තිබීම මතභේදයට තුඩු දී තිබේ.

නව නීතිය අනුව ක්‍රිකට්වල ප්‍රධාන නිලතල දරණ බොහෝ දෙනකුට එම නිලතලවල රැඳී සිටීම ගැටලුවක් වන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

විශේෂයෙන්ම භාණ්ඩාගාරිකවරයාගේ සුදුසුකම් අභියෝගයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර ක්‍රීඩා ඇමතිවරයා විසින් රග්බි සම්මේලනය විසුරුවා හැර එහි නිලවරණය පවත්වන තෙක් හිටපු නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ගේ සභාපතිත්වයෙන් යුත් කාර්‍ය සාධක මණ්ඩලයක් පත් කර තිබේ.
-lankasara
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29600,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හරීන්ගේ ක්‍රීඩා පනත ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ විසින් සංශෝධනය කරයි…
හරීන්ගේ ක්‍රීඩා පනත ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ විසින් සංශෝධනය කරයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh32126WT5rODUbYRx1XH1HcoJkIOnGMfGda_32igxOj_-1EQFe2mBt7GIJJ-22m-LZ75Wo6n1g2PgP8G6Y8AZOZksUGffGabnePA28sxc4InaMeYY2izUJt3MmvAAXpsStjjnSIMIev421UmBtKlsJjGfzGIqHF2Z-XJElwHQHUfhLOV0ISv7Ypxx_/s320/sport.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh32126WT5rODUbYRx1XH1HcoJkIOnGMfGda_32igxOj_-1EQFe2mBt7GIJJ-22m-LZ75Wo6n1g2PgP8G6Y8AZOZksUGffGabnePA28sxc4InaMeYY2izUJt3MmvAAXpsStjjnSIMIev421UmBtKlsJjGfzGIqHF2Z-XJElwHQHUfhLOV0ISv7Ypxx_/s72-c/sport.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy