දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනාධිපති හැදුවේ දේශපාලන කුමන්ත්‍රණයක් කරන්න! අගවිනිසුරු තව මාස කීපයකින් විශ්‍රාම යනවා! නීතිපතිගේ කාලය දික්කරලා පස්සේ අගවිනිසුරු ලෙස පත් කරලා තමන්ට ඕන විදිහට නඩු ටික බේරගන්න තමයි ජනාධිපතිතුමා බැලුවේ! VIDEO

නීතිපතිගේ ධුර කාලය දීර්ඝ කිරීම හරහා ජනාධීපතිවරයා උත්සාහ කළේ දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකිරීමට බව දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසී...

නීතිපතිගේ ධුර කාලය දීර්ඝ කිරීම හරහා ජනාධීපතිවරයා උත්සාහ කළේ දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකිරීමට බව දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අගවිනිසුරුවරයා තව මාස කීපයකින් විශ්‍රාම යාමට නියමිතව ඇති බවත්, ඉන් අනතුරුව නීතිපතිවරයා අගවිනිසුරුවරයා බවට පත් කොට තමන්ට අවශ්‍ය ආකාරයට නඩු අවසන් කර ගැනීම එම කුමන්ත්‍රණය බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


ඒ මහතා පෙන්වා දුන්නේ එම කුමන්ත්‍රණය පරාජය කළ ව්‍යවස්ථාදායක සභාවට ස්තූතිවන්ත වන බවකි.

-mawratanews

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28927,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති හැදුවේ දේශපාලන කුමන්ත්‍රණයක් කරන්න! අගවිනිසුරු තව මාස කීපයකින් විශ්‍රාම යනවා! නීතිපතිගේ කාලය දික්කරලා පස්සේ අගවිනිසුරු ලෙස පත් කරලා තමන්ට ඕන විදිහට නඩු ටික බේරගන්න තමයි ජනාධිපතිතුමා බැලුවේ! VIDEO
ජනාධිපති හැදුවේ දේශපාලන කුමන්ත්‍රණයක් කරන්න! අගවිනිසුරු තව මාස කීපයකින් විශ්‍රාම යනවා! නීතිපතිගේ කාලය දික්කරලා පස්සේ අගවිනිසුරු ලෙස පත් කරලා තමන්ට ඕන විදිහට නඩු ටික බේරගන්න තමයි ජනාධිපතිතුමා බැලුවේ! VIDEO
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEnEQnz4Pfw1Lx5L9XYcTgkbZmjW0PjHTm4YpUWTciwIVkRq6DeV4HDFOlK8nXZggDdhUbR4yCA0J8p2ZvAPw4OGMIl6VK7h5dB4aWdjvaTQMUZaH8IBf8xAgRvB8n_8rW4pMPbyCeAMhEbBDP_jRt8BxjLCLyC5UCrNL8q_pN4tOk3ubdGfXLEF8vLK_8/s320/DAYASIRI-ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEnEQnz4Pfw1Lx5L9XYcTgkbZmjW0PjHTm4YpUWTciwIVkRq6DeV4HDFOlK8nXZggDdhUbR4yCA0J8p2ZvAPw4OGMIl6VK7h5dB4aWdjvaTQMUZaH8IBf8xAgRvB8n_8rW4pMPbyCeAMhEbBDP_jRt8BxjLCLyC5UCrNL8q_pN4tOk3ubdGfXLEF8vLK_8/s72-c/DAYASIRI-ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/06/video_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/06/video_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy