දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පාස්කු ප්‍රහාරය ගැන නියත සාධාරණ විමර්ශනයකට සහතිකවන ඕනෑම පක්ෂයකට ඡන්දය දෙන්න - කාදිනල් හිමියෝ කියති!

තමන් වහන්සේ කිසිම දිනක කිසිම දේශපාලන පක්ෂයක් වෙත ඡන්දය පාවිච්චි කරන ලෙස කිසිවෙකුගෙන් ඉල්ලා නැතැයි අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපා...

තමන් වහන්සේ කිසිම දිනක කිසිම දේශපාලන පක්ෂයක් වෙත ඡන්දය පාවිච්චි කරන ලෙස කිසිවෙකුගෙන් ඉල්ලා නැතැයි අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.

මානව හිමිකම් කඩකර ඇති, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට කිරීමට පියවර නොගන්නා පක්ෂවලට ඡන්දය නොදෙන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත්, පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන බවට සහතික වී  ඒ පිළිබඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ පක්ෂ ලෙස ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය හඳුන්වා දුන් බවත් කාදිනල් හිමියෝ කියා සිටිති.

උන්වහන්සේ කියන්නේ එදා සිට අද දක්වා මේ සියලු දෙනාගෙන්ම තමන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ජනතාව ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව සාධාරණ විනිවිද පෙනෙන පරීක්ෂණයක් බවය.

එවැනි පියවරක් ගන්නා බවට සපථ වෙන ඕනෑම පාර්ශවයකට ඡන්දය ලබා දීමට පුද්ගලයින් දිරිමත් කිරීමට තමන් වහන්සේ කැමති බවද උන්වහන්සේ දන්වා සිටිති.

තමන්ට පදනම් විරහිත චෝදනා නගමින් පාර්ලිමේන්තුව තුළ ඇතැම් මන්ත්‍රීවරුන් හැසිරුණ ආකාරය කණගාටුදාක බව ද උන්වහන්සේ පවසති. යුක්තියට සහ සත්‍යයට පටහැනිව තමන්ට හිතෙන ආකාරයෙන් මිනිසුන්ට චෝදනා කිරීම පාපයක් බවද එතුමෝ පෙන්වා දෙති.

එම නිවේදනය පහත දැක්වේ.

කීර්ති ප්‍රනාන්දු


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28667,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහාරය ගැන නියත සාධාරණ විමර්ශනයකට සහතිකවන ඕනෑම පක්ෂයකට ඡන්දය දෙන්න - කාදිනල් හිමියෝ කියති!
පාස්කු ප්‍රහාරය ගැන නියත සාධාරණ විමර්ශනයකට සහතිකවන ඕනෑම පක්ෂයකට ඡන්දය දෙන්න - කාදිනල් හිමියෝ කියති!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdMuMAdOLfUa50A_9Pg2GeCr0eniMxGvaVaThCqDGnwOX0fD2alMvK7C6i5cDRiqwA-g9zsXe77bsU72I1TqTbMfCMFcX8FwUSJqglAc5sesFoGrlib8m2kGo9iskzcquobFkpCRoqhWszbshi891Iqi-AlrSR6Lf1MeotZQBUVBMiWfgtpWl9AVuX_SZt/s320/CARDINAL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdMuMAdOLfUa50A_9Pg2GeCr0eniMxGvaVaThCqDGnwOX0fD2alMvK7C6i5cDRiqwA-g9zsXe77bsU72I1TqTbMfCMFcX8FwUSJqglAc5sesFoGrlib8m2kGo9iskzcquobFkpCRoqhWszbshi891Iqi-AlrSR6Lf1MeotZQBUVBMiWfgtpWl9AVuX_SZt/s72-c/CARDINAL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_53.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_53.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy