දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රත්නපුරයෙන් විශාල ශබ්දයක්.. රනිල්-සජිත් එක් කරන්න 14ක් සාක්ච්චා.. තලතා මාධ්‍ය හමුවක (VIDEO)
Homeප්‍රවෘත්ති

රත්නපුරයෙන් විශාල ශබ්දයක්.. රනිල්-සජිත් එක් කරන්න 14ක් සාක්ච්චා.. තලතා මාධ්‍ය හමුවක (VIDEO)

PropellerAds

එක්සත් ජාතික පක්ෂයෙන් සමගි ජන බලවේගය දෙකඩ නොවුනානම් හොඳ යයි තමන් අදටත් කල්පනා කරන බව සමගි ජනබල වේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහ...

"ජනතා රජයක් බිහි කර ගැනීමේ අයිතිය නැති කර ගැනීමේ උත්සහයක්" - ගෝඨා
අරුන්දිකගේ නිවසට පැන්න ඇමැති රියදුරා කොටු
ජනපති මඩු පල්ලියේ දේව මෙහෙයක
එක්සත් ජාතික පක්ෂයෙන් සමගි ජන බලවේගය දෙකඩ නොවුනානම් හොඳ යයි තමන් අදටත් කල්පනා කරන බව සමගි ජනබල වේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.

තමන් එම මොහොතේ එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූයේද දැඩි කලකිරීමකින් බවද ඇය සඳහන් කරන්නීය.

සමගි ජන බලවේගයේ කළමනාකාර මණ්ඩලය මාස ගණනාවකින් රැස්ව නැති බවද පවසන ඇය පක්ෂයට විවිධ පිරිස් සම්බන්ධ කර ගනිද්දී එම මණ්ඩල සමඟ සාකච්ඡා කිරීම වඩා සුදුසු බවද ඇය කියා සිටී.

එසේ සාමූහික සාකච්ඡාවක් තුළින් තීන්දු නොගැනීම නිසා යම් යම් ගැටලු ඇති වී තිබෙන බවද ඇය සඳහන් කරයි.

එම ක්‍රමවේදයේ ගැටළු හේතුවෙන් තමන් පක්ෂයෙන් මේ දිනවල යම් නිහඬතාවයක සිටින නමුත් එය පක්ෂයට හෝ පක්ෂ නායකයාට අභියෝග කිරීමක් නොවන බව ද ඇය කියා සිටී.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේග එක් විය යුතු යන මතයේ තමන් 2020 වසරේ සිට සිටිය බවත් ඒ සඳහා සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වූ බවද සඳහන් කරන ඇය එය තමන්ගේ නිහඬතාවයට තවත් බලපාන එක කරුණක් ඇය පෙන්වා දෙයි.

මෙම පක්ෂ දෙක එකතු කළ යුතුය යන මතයේ පක්ෂයේ 12-14ක පිරිසක් සිටිනා බවද වසන ඇය පක්ෂය ඉදිරියේ ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් මෙන්ම අර්බුදයක ඇති රට ගොඩගන්නා වැඩපිළිවෙලක්ද තිබිය යුතු බවද කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඇය මෙම අදහස් පල කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රත්නපුරයෙන් විශාල ශබ්දයක්.. රනිල්-සජිත් එක් කරන්න 14ක් සාක්ච්චා.. තලතා මාධ්‍ය හමුවක (VIDEO)
රත්නපුරයෙන් විශාල ශබ්දයක්.. රනිල්-සජිත් එක් කරන්න 14ක් සාක්ච්චා.. තලතා මාධ්‍ය හමුවක (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyW2OYL7Hc-Urc4skTXZYDALLqcqOBCOVCnOYLvLU9MWBTZ4_a3G5Ng8G35zjHVplGun1vGjl_8Xk9a60NhQ8D7ntWF9TwI0xE6CVDqm-3vQeIWiMBjSeEmR0Lln60Ntfz0WQgU59La1pKO3G106IFoI3mcjtWKhdgBuZF4tQs4J6DCm5oYxq4nyhdYpYK/s320/thalatha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyW2OYL7Hc-Urc4skTXZYDALLqcqOBCOVCnOYLvLU9MWBTZ4_a3G5Ng8G35zjHVplGun1vGjl_8Xk9a60NhQ8D7ntWF9TwI0xE6CVDqm-3vQeIWiMBjSeEmR0Lln60Ntfz0WQgU59La1pKO3G106IFoI3mcjtWKhdgBuZF4tQs4J6DCm5oYxq4nyhdYpYK/s72-c/thalatha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/04/14-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/04/14-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy