හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී ප‍්‍රකාශයට පත් කරන ලද කෘතිය තමන් මෙතෙක් කියවා නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බ...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී ප‍්‍රකාශයට පත් කරන ලද කෘතිය තමන් මෙතෙක් කියවා නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එමෙන්ම තමන් එම පොත කියවීමටද අදහස් නොකරන බවද ඔහු කියා සිටියේ රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමිනි.
අදාළ කෘතිය ගැන තමන්ගේ කිසිම අමනාපයක් නැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පොතක් ලිවීමට යන බවත් ඊට පස්සේ විස්තර එකතු කරන බවත් තමන්ට දෙන දැනගන්නට ලැබුණු බවද හෙතෙම එහිදී තවදුරටත් කියා සිටියේය.

COMMENTS