දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මල්වානේ ඉඩමට විජයදාසගෙන් යෝජනාවක්!
Homeප්‍රවෘත්ති

මල්වානේ ඉඩමට විජයදාසගෙන් යෝජනාවක්!

PropellerAds

අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි අක්කර 15කින් සමන්විත නිවෙස සහිත ඉඩම, ව්‍යාපෘතියක් සඳහා යොදවා ගැනීමට යෝජනාවක් කැබිනට්...

'බුද්ධි අංශ දුර්වල කල බාප්පලාට පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා හිටගන්නවත් බෑ' - ජනපතිගෙන් ආණ්ඩුවට තද බැණුම්
කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් දේවස්ථානයක් වටලයි
සමාජජාල තහනම අද ඉවත් කරනවා.. පාලනය කරන්න බැරිවුනොත් වසා දමනවා - ජනපති
අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි අක්කර 15කින් සමන්විත නිවෙස සහිත ඉඩම, ව්‍යාපෘතියක් සඳහා යොදවා ගැනීමට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.

මෙම ඉඩම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ යැයි පැවසුනද, හිමිකරුවකු නොමැති වීම හේතුවෙන් මෙම ඉඩම 2015 වසරේදී අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගැණුනි.

ඊයේ (21) පස්වරුවේදී මෙම ඉඩම නිරීක්ෂණය කිරීම අධිකරණ ඇමැතිවරයා එහි ගොස් තිබුණු අතර, එහිදී ඔහු පවසා තිබුණේ මෙම ඉඩම ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා වන යෝජනාව තමා මීට පෙර ඉදිරිපත් කළද රජය වෙනස් වීමත් සමගම එය නතර වූ බවයි.

නමුත් නැවත ඒ ගැන සොයා බලා නැවත එම යෝජනාවම ක්‍රියාත්මක කිරීමට හෝ නැති නම් වෙනත් ව්‍යාපෘතියක් එහි ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය දැනුවත් කොට කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මල්වානේ ඉඩමට විජයදාසගෙන් යෝජනාවක්!
මල්වානේ ඉඩමට විජයදාසගෙන් යෝජනාවක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmTT4zwAoBGvuDNlN9YPZvzO5WsdW3VV0as8iBC4zeuAXijZbnJf-lAnbwARXqMWfEmDjYu9q9tijJlKN61Jk-NdwMo2GdF9v-S4wHFfzjgAwwhG4AQ0KndfOy29L2N7RfcUKV8pa_5cb-e8zL8b0EAjjjMsUymdlW6TF6Tyu9H34EgR8-hoFI-lzue7n0/s320/Wijedasa_Rajapakse_Malwana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmTT4zwAoBGvuDNlN9YPZvzO5WsdW3VV0as8iBC4zeuAXijZbnJf-lAnbwARXqMWfEmDjYu9q9tijJlKN61Jk-NdwMo2GdF9v-S4wHFfzjgAwwhG4AQ0KndfOy29L2N7RfcUKV8pa_5cb-e8zL8b0EAjjjMsUymdlW6TF6Tyu9H34EgR8-hoFI-lzue7n0/s72-c/Wijedasa_Rajapakse_Malwana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/02/blog-post_75.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/02/blog-post_75.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy