රටේ ආර්ථිකය යම් ආකාරයක ශක්තිමත් බලාපොරොත්තු සහගත ස්ථානයකට ගෙන ඒමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
රටේ ආර්ථිකය යම් ආකාරයක ශක්තිමත් බලාපොරොත්තු සහගත ස්ථානයකට ගෙන ඒමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
රටේ නොයෙකුත් දේශපාලන රැලි මතුවෙමින් ඇති බවත්, ජනතා විමුක්ති පෙරමුණට පෙරට වඩා ඡන්ද ප්‍රමාණයක් ලැබුණත් එය 10% ත් 12% ත් අතරින් උඩට පැමිණීමක් සිදු නොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජනතා විමුක්ති පෙරමුණේ වෙනස්වීම් සම්බන්ධයෙන්ද ධනාත්මක ආකාරයෙන් දකින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

COMMENTS