දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි! නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී!
Homeප්‍රවෘත්ති

හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි! නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී!

PropellerAds

සමගි ජන බලවේග සාමාජිකත්වය අහෝසි කිරීමට කිරීමට එරෙහිව හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ගොනු කර ඇති පෙත්සම් 12 වන ...

නාමල් මෝටර් රථය ලක්ෂ 80කට විකුණලා 
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රටින් පිටවීම තහනම්
මාධ්‍ය සටහන් උදුරාගත්තේ උසාවි නියෝගයෙන්
සමගි ජන බලවේග සාමාජිකත්වය අහෝසි කිරීමට කිරීමට එරෙහිව හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ගොනු කර ඇති පෙත්සම් 12 වන දා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කරනු ලද්දේ මෙවන් පෙත්සමන් ගොනු කළ දින සිට මාස දෙකක කාලයක් තුළ විභාගයට ගෙන අවසන් කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් ව ඇතැයි වගඋත්තරකාර සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස හා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලමිනි.
 
සාධාරණ පරීක්ෂණයෙන් තොරව තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර මහත්වරුන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මේ ආකාරයේම පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේ හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පක්ෂ සාමාජිකත්වය මුස්ලිම් කොංග්‍රසය විසින් අත්හිටුවීම නීත්‍යානුකූල බවයි.

ඒ අනුව ඔහුගේ අමාත්‍ය ධුරය හා මන්ත්‍රීධුර යන දෙකම එකවර අහෝසි වී ගියේය.

එම ආසන්න පූර්වාදර්ශය ද සමග මෙම පෙත්සම විභාගයට ගැනෙන හෙයින් මනුෂ්‍ය නානායක්කාර හා හරින් ප්‍රන්නදු අමාත්‍යවරුන් දෙදෙනාම ඒ හා සමානම අවදානමකට මුහුණ පා සිටී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි! නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී!
හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි! නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1Mqp1yG6swe_R-O-oIwmZyf8cTvssA4Kg0mfXT_epwiz_BdC-AZ7gm7zW526zp-NiTH3m7A-3PuguO_pQrNZWGtq37oLH5ByskekEGZVkw_iU8UyLOLAgpOJ3UQkW0C0mI-UR_b1h_cKqBwOExQcUda6XifQdQYo5w4W0-tteeTBU-YQhkRHt_cX6upYG/s320/harin-manusha.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1Mqp1yG6swe_R-O-oIwmZyf8cTvssA4Kg0mfXT_epwiz_BdC-AZ7gm7zW526zp-NiTH3m7A-3PuguO_pQrNZWGtq37oLH5ByskekEGZVkw_iU8UyLOLAgpOJ3UQkW0C0mI-UR_b1h_cKqBwOExQcUda6XifQdQYo5w4W0-tteeTBU-YQhkRHt_cX6upYG/s72-c/harin-manusha.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_62.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_62.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy