දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සාම්පූර් බලාගාරයක් ඉදිකරන්නේ නෑ
Homeප්‍රවෘත්ති

සාම්පූර් බලාගාරයක් ඉදිකරන්නේ නෑ

PropellerAds

සාම්පූර් ගල්අඟුරු තාප බලාගාරය ස්ථාපිත නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් තහවුරු කර ඇති බව නීතිපතිවරයා විසින් අද(13) ශ්‍රේෂ්ඨාධ...

කටාර් ගිය දෙදරු පියා තට්ටු තුනකින් බිමට වැටි මරුට - දේහයවත් ගෙන්වා දෙන්නැයි බිරිද ඉල්ලයි
‘ළඟම පාසල හොඳම පාසල‘ ව්‍යාපෘතිය අඩපණ වෙයි! ඉදිකිරිම් සමාගම්වලට මිලියන 18,000ක පොල්ලක්
පොල්ගහවෙලදී දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි - 25ක් රෝහලේ (video)
සාම්පූර් බලාගාරයක් ඉදිකරන්නේ නෑ

සාම්පූර් ගල්අඟුරු තාප බලාගාරය ස්ථාපිත නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් තහවුරු කර ඇති බව නීතිපතිවරයා විසින් අද(13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

සීමාසහිත පරිසර පදනම සාම්පූර් බලාගාරයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද විමසා බැලූ අවස්ථාවේදී එම අමාත්‍යාංශය මේබව අධිකරණයට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

ඒ අනූව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ තීරණය දැනුම්දීමෙන් පසුව මෙම පෙත්සම විභාගය අවසන් කර ඇත.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාම්පූර් බලාගාරයක් ඉදිකරන්නේ නෑ
සාම්පූර් බලාගාරයක් ඉදිකරන්නේ නෑ
http://ift.tt/2co0T2e
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_139.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_139.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy