දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිවරණය තියන්න බිලියන 11ක් වෙන් කරයි!
Homeප්‍රවෘත්ති

ජනාධිපතිවරණය තියන්න බිලියන 11ක් වෙන් කරයි!

PropellerAds

ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින්, මේ මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2024 විසර්ජන පනත් කෙටුම්පත හරහා මැතිවරණ ක...

ආණ්ඩු මාරුවක් නම් ඕනේ නැහැ මේ පාණ්ඩුව භාරගන්නවා කියන්නෙම කොරෝනා හැදුනා වගේ - රනිල් (VIDEO)
ජනපතිට-අගමැතිට කොරෝනා එන්නත දෙන්න සූදානම්..
ලංකාව බැබලවූ ක‍්‍රිකට් රජවරුන්ගෙන් තරග පැරදෙද්දී ඔ්මි බලන අද කණ්ඩායමට කුණු බැණුම්..
ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින්, මේ මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2024 විසර්ජන පනත් කෙටුම්පත හරහා මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 11ක මුදලක් වෙන්කර තිබේ.
ව්‍යවස්ථානුකූලව ලබන වසරේ ඔක්තෝබර් මාසය වන විට ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

2024 විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ වියදම රුපියල් බිලියන 3,860 කි.

මෙය 2023 ට සාපේක්ෂව රුපියල් බිලියන 203ක වැඩිවීමකි. 2023 වසරේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,657 කි.

2024 විසර්ජන පනත් කෙටුම්පතින් වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය වෙනුවෙනි. ඒ බලියන 886කි.

දෙවනුවට වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය වෙනුවෙනි. එම මුදල බිලියන 723කි.

තෙවනුවට වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙනි. එම මුදල බිලියන 322කි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිවරණය තියන්න බිලියන 11ක් වෙන් කරයි!
ජනාධිපතිවරණය තියන්න බිලියන 11ක් වෙන් කරයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9Np2v-kgGQcuyl5DM6PqMyl6rBs93GliIv3sd-KwHJ-YBdc9Hx701a28RdLaG8NvsbYpwX1hxYSCnSfivpOEY97ZFnD8xcCNBG3QxdVKdosvY1DqV_2Hxbh-7Q3hQmgnNHWF0DhuRJB_lrU-dT4I6H5KvWLDK1w24LT9_XGs6NTP4fvA2fFuUStRx/s320/Elections.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9Np2v-kgGQcuyl5DM6PqMyl6rBs93GliIv3sd-KwHJ-YBdc9Hx701a28RdLaG8NvsbYpwX1hxYSCnSfivpOEY97ZFnD8xcCNBG3QxdVKdosvY1DqV_2Hxbh-7Q3hQmgnNHWF0DhuRJB_lrU-dT4I6H5KvWLDK1w24LT9_XGs6NTP4fvA2fFuUStRx/s72-c/Elections.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/10/11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/10/11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy