දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
IMF එකගතා අවසන් කරන්න බැරිවුනා - මහ බැංකු අධිපති
Homeප්‍රවෘත්ති

IMF එකගතා අවසන් කරන්න බැරිවුනා - මහ බැංකු අධිපති

PropellerAds

පසුගිය ජූලි මාසය අවසානයට පෙර දේශීය ණය ප්රතිව්යුහගත කරන වැඩසටහන අවසන් කිරීමට නොහැකි නොහැකි වූ බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන...

මං සද්ද නැතිව උන්න නම් ඉඩම ගැන කවුරුත් දන්නෙ නෑ - සංගක්කාර
කොරෝනා මෘතදේහ වලලන්න රට පුරා සියළු පලාත්වල ස්ථාන සූදානම් කරන්නැයි දිස්ත‍්‍රික් ලේකම්වරුනට දැනුම් දේ !
පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු ඇතුළු තිදෙනෙකුට විශේෂ පහසුකම් දීමට තැත් කළ ජේලර්ට වැඩ වරදී !
පසුගිය ජූලි මාසය අවසානයට පෙර දේශීය ණය ප්රතිව්යුහගත කරන වැඩසටහන අවසන් කිරීමට නොහැකි නොහැකි වූ බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. ඊට හේතුව විවිධ පාර්ශ්වයන් විසින් වැරදි තොරතුරු මත පදනම්ව එම වැඩසටහනට විරුද්ධව අධිකරනයේ නඩු පැවරීම බවද හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතා වැඩසටහන ඇතුළත් ඇතැම් එකඟතාවන් ප්‍රමාද වුවත් මේ වන විට ඉටු කර ඇති බවද පැවැතම සඳහන් කළේය.


පසුගිය ජුනි මස තිස් වෙනිදා වන විට ළඟා කරගත යුතුව තිබූ ආදායම් ඉලක්ක ඉහළ නංවා ගැනීමේ ඉලක්කය පමණක් ඉටු කර ගැනීමට තිබෙන බවද පැවසූ ඒ මහතා මුළු එකඟතාවලින් 35%ක ප්‍රමාණයක් ඉටු කර ඇති බවද ඇති බවට සමහර ආර්ථික පර්යේෂණ ආයතනය පවසන්නේ පවසන්නේ වැරදි දත්ත මත බවද සඳහන් කළේය.

සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල කර ගැනීමෙන් එම අරමුදල සියයට පනහකින් අඩු වන්නේ යයි ඇතැමුන් කරන ප්‍රකාශ අසත්‍ය බවද පැවසූ මහ බැංකු අධිපතිවරයා එම අරමුදල සෑම වසරකම සියයට 9 කින් වැඩිවන බවද කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: IMF එකගතා අවසන් කරන්න බැරිවුනා - මහ බැංකු අධිපති
IMF එකගතා අවසන් කරන්න බැරිවුනා - මහ බැංකු අධිපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5TgFF9d0jNx52gy0UknazaG9kiSC7o4sORe_lVl8rtSh9l9_4Qaq9fFZEnx7NaWuv4eiuGjErCayQcmxSbH4RVLXwUz7e8U2nIaQlPmxNxcWvvNi7cYmXkj8bCEvwcufvwIXhQmZQO0sBNWKVzpgzGWxBLAXJb5rlzZXZWDOrm0bryh9EKCFD0NXHJSoR/s320/Nandalal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5TgFF9d0jNx52gy0UknazaG9kiSC7o4sORe_lVl8rtSh9l9_4Qaq9fFZEnx7NaWuv4eiuGjErCayQcmxSbH4RVLXwUz7e8U2nIaQlPmxNxcWvvNi7cYmXkj8bCEvwcufvwIXhQmZQO0sBNWKVzpgzGWxBLAXJb5rlzZXZWDOrm0bryh9EKCFD0NXHJSoR/s72-c/Nandalal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/imf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/imf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy