දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආදර හේමා අයියා පක්‍ෂය දුන් හේතුව දිලිත් කියයි
Homeප්‍රවෘත්ති

ආදර හේමා අයියා පක්‍ෂය දුන් හේතුව දිලිත් කියයි

PropellerAds

මවුබිම ජනතා පක්ෂය තමන් විසින් මිළට ගත් බවට පළවන වාර්තා අසත්‍ය බව එම පක්ෂයේ නායක ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. මේ බව සඳ...

පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ අවසන් කටයුතු සිදු කරයි (PHOTOS)
කෘෂිකර්මයට ගත් DPJ Tower ගොඩනැගිල්ලේ කරුණු අධ්‍යයනයට කමිටුවක්! වසර පහකට මිලියන 950 ඉක්මවයි
ත්‍රීවිල් රථ - යතුරුපැදිවලට අලුත් පෙට්‍රල් වර්ගයක්! පරීක්ෂණ සාර්ථකයි
මවුබිම ජනතා පක්ෂය තමන් විසින් මිළට ගත් බවට පළවන වාර්තා අසත්‍ය බව එම පක්ෂයේ නායක ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

මේ බව සඳහන් කරමින් තම සමාජ ජාලයෙන් ඔහු විසින් මෙම සටහන තබා ඇත.

“ලොව සිදුවන සියලු ගනුදෙනු මුදලට සිදුවනු ඇතැයි සිතීම අවැඩදායකවේ .

මව්බිම ජනතා පක්ෂයේ බහුතර තනතුරු මා සහ තවත් ( සාපේක්ෂව ) තරුණ පිරිසක් වෙත ලබා දීමට මා දිගු කලක් ඇසුරු කල ,අපේ ආදරණීය හේමා අයියා ( ආචාර්‍ය් හේමකුමාර නානායක්කාර මහතා) කටයුතු කලේ එම පක්ෂයේ වැඩිහිටි ,දැන උගත් මෙන්ම ගරු කටයුතු උත්තරීතර මන්ඩලයේ ඒකමතික තීරණයෙනි.

ඊට බලපෑ කරුණ වූයේ අප ඔවුන් වෙත ඉදිරිපත් කල “නව දේශපාලනය ආඛ්‍යානය” මිස අන් කිසිවක් නොවේ. මෙය පක්ෂයක් මිලදී ගැනීමක් ලෙස දැක්වීම එම ගෞරවනීය මහත්ම මහත්මීන්ට කරන නිගරුවක් ලෙස දැනේ.

දෙවනුව , මා මිත්‍ර රංජිත් විජයවර්ධන සහ සුජාන් විජේවර්ධන, ඔවුන්ට හිමි Daily Mirror පුවත් පතේ අද “GR TO BACK new political party “ ප්‍රධාන ශීර්ශය යටතේ පලකොට ඇති ලිපිය එනයින්ම අසත්‍ය කරුණු ඇතුලත් ලිපියකි . ඔවුන් මෙය නිවැරදි කරනු ඇතැයි සිතමි “


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආදර හේමා අයියා පක්‍ෂය දුන් හේතුව දිලිත් කියයි
ආදර හේමා අයියා පක්‍ෂය දුන් හේතුව දිලිත් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFUr6jot0f5wkWEjWVeNn1VQy5L0txXTRMxh4wO1a7Uv4XrOCwNBcZkSglPjczgEgDJz5m6vcz279e1fpMO9IPlKjopDMAt83AbI1dbzOihKx4jOeRv8xYCiHS7Q2o5UpZovYmj9QK6hGg_IrVOaHNnkILbUFbEoJ7WwoqTfD74wd-oeejjxzjMlXrHf2I/s320/dilith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFUr6jot0f5wkWEjWVeNn1VQy5L0txXTRMxh4wO1a7Uv4XrOCwNBcZkSglPjczgEgDJz5m6vcz279e1fpMO9IPlKjopDMAt83AbI1dbzOihKx4jOeRv8xYCiHS7Q2o5UpZovYmj9QK6hGg_IrVOaHNnkILbUFbEoJ7WwoqTfD74wd-oeejjxzjMlXrHf2I/s72-c/dilith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy