දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාසල් සිසුවියක් දූෂණය කළ විදුහල්පතිට බරපතළ වැඩ ඇතිව වසර 7ක සිර දඬුවමක්
Homeප්‍රවෘත්ති

පාසල් සිසුවියක් දූෂණය කළ විදුහල්පතිට බරපතළ වැඩ ඇතිව වසර 7ක සිර දඬුවමක්

PropellerAds

පාසල තුළදීම දස හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාව මත මන්නාරම සෙල්වනගර් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට  බරපතල වැඩ සහිතව වස...

කොරෝනා පරීක්‍ෂණ ජ’පුර 'පොසිටිව්' ඒවා පස් වතාවක් 'නෙගටිව්' - ජාසිංහ
ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 58ක් ගෙනාවේ මහින්ද රාජපක්‍ෂයි.. ගෝටාභය ඡන්ද ලක්‍ෂ 08ක් ගෙනාවා - නාමල්
hirunika premachandra
පාසල තුළදීම දස හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාව මත මන්නාරම සෙල්වනගර් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට  බරපතල වැඩ සහිතව වසර  හතක සිර දඩුවමක් මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම් මිහාල් විසින් ඊයේ (11) නියම කළේය.

එම දඩුවමට අමතරව රුපියල් 25000 ක දඩ මුදලක්ද, රුපියල් ලක්ෂයක වන්දියක්ද දැරියට ගෙවන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.


2014 සැප්තැම්බර් 23 වැනි දින මන්නාරම පාසලක 10 හැවිරිදි සිසුවියක් දූෂණය කළ බවට ලද පැමිණිල්ලකට අනුව මන්නාරම පොලීසිය අදාල විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබීය.

පසුව විදුහල්පතිවරයා සම්බන්ධයෙන් වූ නඩුව මන්නාරම මහාධිකරණය වෙත මාරු කිරීමෙන් පසුව මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ලබාදෙන ලදී.

දැරිය දූෂණය කිරීමේ සිද්ධිය දැරියගේ කටඋත්තරය හා අධිකරණ වෛද්‍යවාර්තාව හා තවත් විද්‍යාත්මක සාධක මත  පැහැදිලිවම  ඔප්පු වූ අතර, විත්තිකාර විදුහල්පතිවරයා එම චෝදනාව තමන් විසින් සිදු කරණ ලද බවට ප්‍රකාශයක් කරමින් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටියේය.

මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කිරීමත් සමගම චූදිත විදුහල්පතිවරයා මහා හඩින් අධිකරණය තුළ විලාප තබමින් තමන්ව නිදහස් කරණ ලෙසද ආයාචනා කොට සිටියේය.

-lankasara
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාසල් සිසුවියක් දූෂණය කළ විදුහල්පතිට බරපතළ වැඩ ඇතිව වසර 7ක සිර දඬුවමක්
පාසල් සිසුවියක් දූෂණය කළ විදුහල්පතිට බරපතළ වැඩ ඇතිව වසර 7ක සිර දඬුවමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTNcM8fg4rqlaflOE5u2OFdp-Ii7p5HvMioc4nZvgWZqca-SbjZWpjbovs32X3JmzaKy69p9ViwBLDxLKTLfaoLan_7V667wS-bQg4XeYG-4QWEbVacw1qSc3-m5au0iOy8Yy1qWlQqG-6DBAExnHO2xm0EFPFwdJ9uIqxQ1ur7SivUVg1xuZ1yE-1xf_2/s320/courtt.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTNcM8fg4rqlaflOE5u2OFdp-Ii7p5HvMioc4nZvgWZqca-SbjZWpjbovs32X3JmzaKy69p9ViwBLDxLKTLfaoLan_7V667wS-bQg4XeYG-4QWEbVacw1qSc3-m5au0iOy8Yy1qWlQqG-6DBAExnHO2xm0EFPFwdJ9uIqxQ1ur7SivUVg1xuZ1yE-1xf_2/s72-c/courtt.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy