තෙල් මිල වැඩි කිරීම කිසිදු මිල සූත්‍රයකට අනුව සිදුනොවන බවත්, එකම පරමාර්ථය ජනතාවට බදු බර පටවමින් ජනතාව පීඩාවට පත්කිරීම බවත් පාර්ලිමේන්තු මන...
තෙල් මිල වැඩි කිරීම කිසිදු මිල සූත්‍රයකට අනුව සිදුනොවන බවත්, එකම පරමාර්ථය ජනතාවට බදු බර පටවමින් ජනතාව පීඩාවට පත්කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.
ජාත්‍යන්තර තෙල් මිලේ කිසිදු වැඩිවීමක් සිදු නොවී ඇති මොහොතක සහ ඩොලරයේ වෙනසක් නැති මොහොතක මෙලෙස මිල ඉහළ දැමීම කිනම් මිල සූත්‍රයකට අනුව සිදුවන්නේද යන්න ප්‍රශ්නයක් බව චම්පික රණවක මහතා කීය.
විශේෂයෙන් පසුගිය මාසයේදී තෙල් සංස්ථාව බිලියන 60ක ලාභයක් ලබා ඇති බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS