දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්
Homeප්‍රවෘත්ති

පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්

PropellerAds

ජ නාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය දැන් අවලංගු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ, දෙමළ ස...

ගැහුවා කියලා රෝද පුටුවෙන් හොස්පිට්ල් ඇඩ්මිට් වුණු ඩයනා පැය තුනෙන් ගෙදරත් ගිහින්!
එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අදයි : පක්ෂ ව්‍යවස්ථාවේ වෙනසකුත් අදම!
ඩයනා රෝහල්ගත වෙයි… පහර කෑ නිසා එයාට අමාරුලු! (VIDEO)
නාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය දැන් අවලංගු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ, දෙමළ සංධාන සහ ජනතා විමුක්ති පෙරමුණ හිටපු මන්ත්‍රීවරුන්ගේ අදහසයි.

ඒ අනුව පැවති පාර්ලිමේන්තුව යළි බලාත්මක වන බැවින් ජනාධිපතිවරයා විසින් නොකැදවුවද ඊට රැුස්විය හැකි බව ඔවුන්ගේ අදහසයි.
එසේ පාර්ලිමේන්තුව රැස් කළ සැණින් විශ්වාසභංගයක් ගෙන විත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පවතින ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා සාකච්ඡා කෙරෙමින් ඇති බවද වාර්තා වෙයි.

කොරෝනා වසංගතය මර්දනය කිරීමට පවතින ආණ්ඩුව අසමත් වූයේ යැයි චෝදනා එල්ල කරමින් මෙසේ විශ්වාසභංගයක් ගෙන ඒමට සාකච්ඡා වෙමින් ඇත.

ඉන් පසුව එක්සත් ජාතික පෙරමුණේ නව රජයක් බිහිකිරීම සඳහා සූදානමක් ඇති බවද වාර්තා වෙයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්
පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYIqH__CXOfzq_9JmQqHUhfbcNSxgIKPIOUEo-Ba81OrVg5S4TVivqlPPOkfd5NN5Q-RZiw3pQS3GoeKzzfSgNHBEjJIvnAwZ8eC6eUaV7NhJ8Jw35zWWMkvy5rt0VCxrCuPC5PhHjUc2x/s320/mahinda-2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYIqH__CXOfzq_9JmQqHUhfbcNSxgIKPIOUEo-Ba81OrVg5S4TVivqlPPOkfd5NN5Q-RZiw3pQS3GoeKzzfSgNHBEjJIvnAwZ8eC6eUaV7NhJ8Jw35zWWMkvy5rt0VCxrCuPC5PhHjUc2x/s72-c/mahinda-2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_126.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_126.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy