දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
LPL හි දුර්වල තණතීරු ගැන සනත්ගෙන් විවේචන!
Homeප්‍රවෘත්ති

LPL හි දුර්වල තණතීරු ගැන සනත්ගෙන් විවේචන!

PropellerAds

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) මූලික වටයේ අවසන් තරගය වූ කළම්බු ස්ට්‍රයිකර්ස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර තරගය සඳහා ඊයේ (15දා) කොළඹ...

වාහන වෙන්දේසි කර රජයේ නිලධාරීන්ට ත්‍රීවිල් දෙන්න
ජනපති කී දේ කරයි.. 85ක් ගෙදර යවා ලොකු මුදලක් ඉතිරි කරයි…
මහ මැතිවරණයට නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් ගණන මැතිවරණ කොමිසම නිවේදනය කරයි!
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) මූලික වටයේ අවසන් තරගය වූ කළම්බු ස්ට්‍රයිකර්ස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර තරගය සඳහා ඊයේ (15දා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සාදා තිබූ තණතීරුව සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය දැඩි කනගාටුව පළ කර තිබෙනවා.

එම තරගය නිමාවීමත් සමග ට්විටර් පණිවුඩයක් යොමු කරමෙන් හෙතෙම මේ බව පවසා තිබුණා.

'කොළඹ සහ ගාල්ල අතර තරගයට ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සාදා තිබූ තණතීරුව ඇත්තටම දුර්වල තණතීරුවක්. ඒවගේ තණතීරු ලබාදීම ගැන ඇත්තටම කනගාටුයි. වඩාත් ධනාත්මකව සහ ආක්‍රමණශීලීව ක්‍රීඩා කළ හැකි තණතීරු ලැබේවි යැයි ක්‍රීඩා ලෝලීන් විදිහට අපි බලා සිටියා. අඩුම තරමේ කොලිෆයර් තරගවලට හෝ හොඳ තණතීරු ලබාදේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා' සනත් ජයසූරිය වැඩිදුරටත් පවසනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: LPL හි දුර්වල තණතීරු ගැන සනත්ගෙන් විවේචන!
LPL හි දුර්වල තණතීරු ගැන සනත්ගෙන් විවේචන!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE3yCEIHWn5SADvyHl2OgRe8wsTLQEa5PZlYlzTQ-TbKwaVQv1cZSvzhgC4Iayl5agTzg0mU5cG1qvM0YgIlaSDY-_QPBSXQDEVvSxWhZKXS2j-JVGeWEA11yG9MWxdz8IMtfkefE97SKKJClicFuhXMGHcKYneM1X5AScJasYkM30_jmM5p8ZC71vFqsr/s320/Sanath_Jayasuriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE3yCEIHWn5SADvyHl2OgRe8wsTLQEa5PZlYlzTQ-TbKwaVQv1cZSvzhgC4Iayl5agTzg0mU5cG1qvM0YgIlaSDY-_QPBSXQDEVvSxWhZKXS2j-JVGeWEA11yG9MWxdz8IMtfkefE97SKKJClicFuhXMGHcKYneM1X5AScJasYkM30_jmM5p8ZC71vFqsr/s72-c/Sanath_Jayasuriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/08/lpl_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/08/lpl_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy