දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අස්වීමේ සහතිකය ගන්න ඉස්කෝලෙට ගිය මහනුවර ප්‍රසිද්ධ බාලිකාවක සිසුවියකට අනධ්‍යයන සේවකයෝ අමුතු තාලේ රැග් එකක් දීලා!
Homeප්‍රවෘත්ති

අස්වීමේ සහතිකය ගන්න ඉස්කෝලෙට ගිය මහනුවර ප්‍රසිද්ධ බාලිකාවක සිසුවියකට අනධ්‍යයන සේවකයෝ අමුතු තාලේ රැග් එකක් දීලා!

PropellerAds

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා ජාතික පාසලක අධ්‍යාපනය ලද සිසුවියක් සිය අස්වීමේ සහතිකය ලබාගැනීමට පසුගිය 11 දින පාසලට ගිය අවස්ථාවේ විදුහල්පතිනිය ...

කළු ගඟ ආශ්‍රිත සියලු ඉදිකිරීම් අහෝසියි
වයඹට වෛද්‍ය පීඨයක් - කුලියාපිටිය මූලික රෝහල රජයට
Internet සේවා 10% බද්ද ඉවතට - යතුරු පැදි බදු 90%කින් ඉවතට.
මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා ජාතික පාසලක අධ්‍යාපනය ලද සිසුවියක් සිය අස්වීමේ සහතිකය ලබාගැනීමට පසුගිය 11 දින පාසලට ගිය අවස්ථාවේ විදුහල්පතිනිය නොමැති බව පවසමින් විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු පැය ගණනක් ඇයව විදුහලේ රඳවා තබා ගනිමින් බැණ තර්ජනය කළ බව කියන සිද්ධියක් පිළිබඳ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 
ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියගේ මව ද විදුහල්පතිවරියකි. ඇය අස්වීමේ සහතිකය ලබාගැනීම පිණිස පසුගිය 11 දින පාසලට ගොස් ඇත්තේ මව සමඟිනි.
 
දියණිය ප්‍රමාද ඇයිදැයි විමසූ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් ද ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා අද (14) පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට මෙම සිසුවිය අස්වීමේ සහතිකය ලබාගැනීම සඳහා පාසලට ගොස් ඇත.
 
විදුහල්පතිනිය මංගල උත්සවයක් සඳහා සහභාගි වීමට කුරුණෑගල ප්‍රදේශයට ගොස් තිබෙන බැවින් වෙනත් දිනයක පැමිණෙන ලෙස අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් දැනුම් දුන් බවත් තම අවශ්‍යතාව දැනුම් දුන් විට ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොපවසා පාසලෙන් පිටවන ලෙස දැනුම් දුන් බවත් සිසුවිය පවසයි.
 
අස්වීමේ ලිපිය ලබාදෙන ලෙස තමන් දිගින් දිගටම ඉල්ලීම් කළ අවස්ථාවේ ඔවුන් සිසුවියට තර්ජනය කරමින් ඇයට පාසලෙන් පිටතට ඒමට නොහැකි වන ලෙස ගේට්ටු වසාදමා ඇත.

පසුව ඒ පිළිබඳ ඇගේ මව සහ පියා මහනුවර පොලීසියටත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම්වරියටත් පළාත් අධ්‍යාපන ලේකම් මගින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලයටත් දැනුම් දී තිබේ.
 
පසුව නියෝජ්‍ය විදුහල්පතිනියගේ අත්සන සහිතව අස්වීමේ සහතිකය දියණිය වෙත ලබාදී තිබෙන බවත් මානසික රෝගී තත්ත්වයක් සඳහා කලක් ප්‍රතිකාර ලබාගත් ඇය මෙම සිදුවීමත් සමඟ යළිත් රෝගී වී සිටින බවත් සිසුවියගේ පියා ප්‍රකාශ කළේය.

lankasara


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අස්වීමේ සහතිකය ගන්න ඉස්කෝලෙට ගිය මහනුවර ප්‍රසිද්ධ බාලිකාවක සිසුවියකට අනධ්‍යයන සේවකයෝ අමුතු තාලේ රැග් එකක් දීලා!
අස්වීමේ සහතිකය ගන්න ඉස්කෝලෙට ගිය මහනුවර ප්‍රසිද්ධ බාලිකාවක සිසුවියකට අනධ්‍යයන සේවකයෝ අමුතු තාලේ රැග් එකක් දීලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSg3DEnmw5cc069XzETo5C1zeBC-tBDQ2L5RqX8Q8P8ByRA2jh1hvKkLXy9S2jL_4LibuSYXQGbAG_LSGlfV2NhYIKggz841OddzLxOiN_L7Y-OCfLTxa329F8iPNqi9t3g_H8mJdseNKCwyQYCbUCuFlo8SUzuKXZHyKmA-Lt_yPQKCexC1u2KppsEcZ_/w320-h172/rag.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSg3DEnmw5cc069XzETo5C1zeBC-tBDQ2L5RqX8Q8P8ByRA2jh1hvKkLXy9S2jL_4LibuSYXQGbAG_LSGlfV2NhYIKggz841OddzLxOiN_L7Y-OCfLTxa329F8iPNqi9t3g_H8mJdseNKCwyQYCbUCuFlo8SUzuKXZHyKmA-Lt_yPQKCexC1u2KppsEcZ_/s72-w320-c-h172/rag.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/08/blog-post_97.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/08/blog-post_97.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy