අන්තර්ජාල සේවා මත පනවා තිබූ, 10% ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් 1 වනදා සිට සම්පූර්ණයෙන් ඉවත් කරණ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවී...
අන්තර්ජාල සේවා මත පනවා තිබූ, 10% ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් 1 වනදා සිට සම්පූර්ණයෙන් ඉවත් කරණ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මේ අතර කුඩා ලොරි සහ කැබ් මත පනවා තිබූ නිෂ්පාදන බදු ලක්ෂ 10 සිට 7 දක්වා අඩුකර තිබේ.
එසේම එන්ජින් ධාරිතාව 150 ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පැනවූ 90% ක බදු ඉවත් කර තිබේ.
COMMENTS