දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පොහොට්ටුව පිටපැන්නොත් පළමුව මහ මැතිවරණයක්!

වත්මන් රජය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් දිගින් දිගටම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල විවේචනය කිරීම නතර නොකළහොත් වහාම පාර්ලිමේන්තුව විසුරුව...

වත්මන් රජය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් දිගින් දිගටම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල විවේචනය කිරීම නතර නොකළහොත් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීමට ජනාධිපතිවරයා බොහෝ දුරට කටයුතු ඇතයි එජාප ආරංචි මාර්ග තහවුරු කරයි.

රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල ඇමතිකම් බලාපොරොත්තුවෙන් සිටින පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරුන් පිරිසක් කඩාකප්පල් කිරීමට උත්සහයක් දරමින් සිටින බවද ඉහත ආරංචි මාර්ග පවසයි.

ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැඩි අවධානයෙන් පසුවෙයි.

යම් ලෙසකින් පාර්ලිමේන්තුව විසුරුවාහැරියහොත් වත්මන් පොහොට්ටුවේ මන්ත්‍රී ප්‍රමාණය අඩුවී ඔවුන්ට බහුතර බලය අඩුවෙන බවත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල අගය කරන මන්ත්‍රී පිරිසක් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

දේශපාලන වාර්තාකරු


COMMENTS

BLOGGER: 1
Loading...
PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28642,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුව පිටපැන්නොත් පළමුව මහ මැතිවරණයක්!
පොහොට්ටුව පිටපැන්නොත් පළමුව මහ මැතිවරණයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5tmOinHVhgUJogkomQIZYAIPkwvz49wErCRXtFHtchmnErX-NHH7FYKqNPGrnKwgtw3785Lxpn8RZ1IAUoATRXwtvaOWIrNMb5aoAYUuMwZbYfVIJDQQfXhuJYIOZvVM5ZiTF0bunZ_Q70jz6KL5L0Jh4Cm54YBtsHowonT31e8WxF6y_7MT3WIdj/s320/pohottuwa-and-slfp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5tmOinHVhgUJogkomQIZYAIPkwvz49wErCRXtFHtchmnErX-NHH7FYKqNPGrnKwgtw3785Lxpn8RZ1IAUoATRXwtvaOWIrNMb5aoAYUuMwZbYfVIJDQQfXhuJYIOZvVM5ZiTF0bunZ_Q70jz6KL5L0Jh4Cm54YBtsHowonT31e8WxF6y_7MT3WIdj/s72-c/pohottuwa-and-slfp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/08/blog-post_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/08/blog-post_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy