ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භක උත්සවයේදී ගායිකා උමාරා සිංහවංශ විසින් ජතික ගිය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ...
ඒ හේතුවෙන් ඇයගෙන් ප්‍රශ්න ඒ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නුදුරු දිනයකදීම ඇය කැඳවීමට නියමිතටය.
නව ජනතා පෙරමුණේ විධායක සභික ගයත්‍රී සොයිසා සඳහන් කළේ ජාතික ගීය හිතුමතේ වෙනස් කරමින් ගායනා කිරීම රට හෑල්ලුවට පත් කිරීමක් බවයි.
ලෝකයේ කිසිම රටක මේ ආකාරයෙන් කටයුතු නොකරන බවත් මේ පිළිබඳව රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවත් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ද පැවසීය.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස් මූලස්ථානයටත් පැමිණිලි කිරීමට අල්ලස දූෂණ නාස්තිය ට එරෙහි පුරවැසි බලය සංවිධානය ද කටයුතු කර තිබේ.

COMMENTS