දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල්ගේ විවාහ උත්සවයේ ලක්‍ෂ 26ක විදුලි බිල මෙතෙක් ගෙවා නෑ - CEB
Homeප්‍රවෘත්ති

නාමල්ගේ විවාහ උත්සවයේ ලක්‍ෂ 26ක විදුලි බිල මෙතෙක් ගෙවා නෑ - CEB

PropellerAds

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබාදී තිබූ විදුලි සැපයුමට අදාල හිග මුදල මෙතෙ...

Corona : ඇමරිකාව අනතුරේ.. ඊයේ වැඩිම රෝගීන් ඇමරිකාවෙන්..
IDH කොරෝනා රෝගීන් දෙදෙනෙකුට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයට..
කොරෝනා මඩින ඖෂධ ලක්‍ෂ 25ක තොගයක් අප සතුයි.. නිර්දේශ කල සැනින් දෙන්න සූදානම්..- රාජ්‍ය ඔසුසල කියයි..
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබාදී තිබූ විදුලි සැපයුමට අදාල හිග මුදල මෙතෙක් ගෙවා නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විදුලිබල මණ්ඩලය මේ බව සඳහන් කර ඇත.

වීරකැටිය නිවසට 2019 සැප්තැම්බර් 12 සිට 2019 සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ නිවසේ පැවති උත්සවයක් සඳහා විදුලි ජනක යන්ත්‍ර ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ විසි හයකට වැඩි මුදලක් ගෙවිය යුතු ඇති බවද ලිපියේ සඳහන් වෙයි.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල්ගේ විවාහ උත්සවයේ ලක්‍ෂ 26ක විදුලි බිල මෙතෙක් ගෙවා නෑ - CEB
නාමල්ගේ විවාහ උත්සවයේ ලක්‍ෂ 26ක විදුලි බිල මෙතෙක් ගෙවා නෑ - CEB
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEha04QS35yN5mgTCqSuqvx5Uryk5Fry-SlHKkb-IS6yJtEyq-kv9Sqnlb2wgEEKgTKSmatvxLSefxeQ6ji7QbWIJNQ1n4HWlYeM5-B7Fe3-a9CDL5jL6pAjD-luNQQnjk3qHnq3vhtRN_YSQGHv7GsJeuAWbdR34fs6FSQNFnQs7c9FSEqHNca9h7K7Gyjd/s320/namal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEha04QS35yN5mgTCqSuqvx5Uryk5Fry-SlHKkb-IS6yJtEyq-kv9Sqnlb2wgEEKgTKSmatvxLSefxeQ6ji7QbWIJNQ1n4HWlYeM5-B7Fe3-a9CDL5jL6pAjD-luNQQnjk3qHnq3vhtRN_YSQGHv7GsJeuAWbdR34fs6FSQNFnQs7c9FSEqHNca9h7K7Gyjd/s72-c/namal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/08/26-ceb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/08/26-ceb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy