දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආගමක වරය සඳහ පළඹවමක සදකළ පරකශ ලස සලකනන බ! ICCPR පනත ලකවට හඳනව දන අරමණන බහරව අද වනවට කරයතමක වනව! නතෂට ඇප ලබ දමන මහධකරණ වනසර ආදතය වශෂ පරකශයක කරය
Homeප්‍රවෘත්ති

ආගමක වරය සඳහ පළඹවමක සදකළ පරකශ ලස සලකනන බ! ICCPR පනත ලකවට හඳනව දන අරමණන බහරව අද වනවට කරයතමක වනව! නතෂට ඇප ලබ දමන මහධකරණ වනසර ආදතය වශෂ පරකශයක කරය

PropellerAds

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙ...

අලුතින් ආ OIC ට දේශපාලඥයාගේ අකමැත්ත.. වහාම ස්ථාන මාරු කරයි
එකම පාර්ලිමේන්තු වාරයේ කැටගොඩ දෙවැනි පාරටත් දිවුරයි
“අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ටය” ලෙස පැවසීම ප්‍රශ්නයක් නම් කුරානයට එය ඇතුලත් කළ පුද්ගලයා සමඟ බේරා ගන්න - ඥානසාර හිමි
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම නියෝගය නිකුත් කළා. එම ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ දැනුම් දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කළා.
බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් පළකළ නතාෂා එදිරිසුරිය තව දුරටත් ජුලි 19 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ උදේ නියෝග කර තිබුණා. එවන් පසුබිමකයි ඇය වෙනුවෙන් මහාධිකරණයට ඇප ඉල්ලීම සිදුකොට තිබුණේ.
 
මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කොට තිබුණේ ICCPR පනත යටතේ නතාෂා එදිරිදූරිය කළ ප්‍රකාශය ආගමික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීමක් සිදුකරන ප්‍රකාශ ලෙස ගත නොහැකි බවයි.

ICCPR පනත ව්‍යවස්ථාදායකය මගින් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් අරමුණින් බැහැරව අද වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවද විනිසුරුවරයා කීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආගමක වරය සඳහ පළඹවමක සදකළ පරකශ ලස සලකනන බ! ICCPR පනත ලකවට හඳනව දන අරමණන බහරව අද වනවට කරයතමක වනව! නතෂට ඇප ලබ දමන මහධකරණ වනසර ආදතය වශෂ පරකශයක කරය
ආගමක වරය සඳහ පළඹවමක සදකළ පරකශ ලස සලකනන බ! ICCPR පනත ලකවට හඳනව දන අරමණන බහරව අද වනවට කරයතමක වනව! නතෂට ඇප ලබ දමන මහධකරණ වනසර ආදතය වශෂ පරකශයක කරය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVFF-unG3n8GHjcc78LSEsx4MSBDxxchSIx2BzGf_JzDnVVzg3_vsOQLl_O0lINem1acOR8o1LfQ1lZUnWI3j0o_8C9pjoK7iDDzLooMYydaBVJ4fKBLwvpjV5uxdbGtoz9ghGZWxIqoJSKU87pnBM0QQfmVgcfIj_rpE_ZKyRjhurrcxhSEpeW96X/w320-h167/natasha-edirisooriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVFF-unG3n8GHjcc78LSEsx4MSBDxxchSIx2BzGf_JzDnVVzg3_vsOQLl_O0lINem1acOR8o1LfQ1lZUnWI3j0o_8C9pjoK7iDDzLooMYydaBVJ4fKBLwvpjV5uxdbGtoz9ghGZWxIqoJSKU87pnBM0QQfmVgcfIj_rpE_ZKyRjhurrcxhSEpeW96X/s72-w320-c-h167/natasha-edirisooriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/07/iccpr.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/07/iccpr.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy