දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයල දනගම අරථසධක ඇතළ සයළ මදල අහමවන ආකරය ගන දනමදය!
Homeප්‍රවෘත්ති

සයල දනගම අරථසධක ඇතළ සයළ මදල අහමවන ආකරය ගන දනමදය!

PropellerAds

රටේ ණය ප්‍රශස්තකරණය කිරීමේ ක්‍රියාවලියේ එක් කොනක් පමණක් අරගෙන වැරදි අර්ථ නිරූපණය කිරීම වැරදි සහගත බවත් එම සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ...

ආබාධිත රණවිරුවන් තවදුරටත් උපවාසයේ
නිදහස් මාවත අවට විශේෂ රථවාහන සැලැස්මක් (VIDEO)
මහින්දානන්දට එරෙහි නඩුව මාර්තුවට කල්යයි
රටේ ණය ප්‍රශස්තකරණය කිරීමේ ක්‍රියාවලියේ එක් කොනක් පමණක් අරගෙන වැරදි අර්ථ නිරූපණය කිරීම වැරදි සහගත බවත් එම සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යනය කළ යුතු බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

එම ක්‍රියාවලිය මගීන් එළඹෙන 2038 වසර වනවිට සේවක අර්ථසාධක අරමුදලට ට්‍රිලියන 12ක පමණ කප්පාදුවක් වන බවට සිදුකරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

එලෙස එම ගණනය කිරීම සිදුකර ඇත්තේ එළඹෙන 2038 වසර වන තෙක්ම 13.5%ක ඵලදායි පොලී අනුපාතයක් ලෙස ගණනය කරමින් බවත් එම කාලය ඉහළ ඵලදායි තත්ත්වයක් ලබා දීමට නම් උද්ධමනය 15-18% අතර සීමාවේ පැවතිය යුතු බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

කෙසේ හෝ යම් හෙයකින් රටේ බැංකු පද්ධතියට අවදානමක් පැමිණ බැංකු පද්ධතිය කඩා වැටුනහොත් රටේ සියලුම දෙනාගේම අර්ථසාධක අරමුදල් ඇතුළු සියළු මුදල් අහිමි වන බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අධිපති නන්දලාල් වීරසිංහ තවදුරටත් සදහන් කළේ, දැනට බැංකුවේ තිබෙන මුදල රැකගැනීමට බහුතරයකගේ අදහස බවත් සිය විශ්‍රාම වැටුප රැකගත හැක්කේ එතෙක් ජීවත් වුවහොත් පමණක් බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයල දනගම අරථසධක ඇතළ සයළ මදල අහමවන ආකරය ගන දනමදය!
සයල දනගම අරථසධක ඇතළ සයළ මදල අහමවන ආකරය ගන දනමදය!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7EtlTnQcd8iN-1Mp2iemnpTDmHXUP5PdRVKrifcZNgIvPaQBWiR1lIyxYiiGXtNNpzlD5R5kZW9RtTwqe1UCiHCGBp_hRJM2YMK-JVyf6aInLLV1l4pUpumat_YwqxJhaq2-Dm_LBprftX-h4jA4JGJLhHmQOIFAPtxL_XnrKI1v5dVDPYzWWf-5k/s320/nandalal.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7EtlTnQcd8iN-1Mp2iemnpTDmHXUP5PdRVKrifcZNgIvPaQBWiR1lIyxYiiGXtNNpzlD5R5kZW9RtTwqe1UCiHCGBp_hRJM2YMK-JVyf6aInLLV1l4pUpumat_YwqxJhaq2-Dm_LBprftX-h4jA4JGJLhHmQOIFAPtxL_XnrKI1v5dVDPYzWWf-5k/s72-c/nandalal.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/07/blog-post_52.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/07/blog-post_52.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy