දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිගේ පැත්තෙන් කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුවේ බහුතරයක් දිස්ත්‍රික් ‌නායකයන් ගිහින් නෑ!
Homeප්‍රවෘත්ති

ජනාධිපතිගේ පැත්තෙන් කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුවේ බහුතරයක් දිස්ත්‍රික් ‌නායකයන් ගිහින් නෑ!

PropellerAds

ඊයේ දින කැබිනට් අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට කැදවා...

චීනය අගමැති බිත්තර රක්කවන්න එක්කර ගනී!
නාමල් ජනපති සටන අරඹයි…අලුත් කාර්යාලයකුත් ගනී…විවෘත කිරීමේ උත්සවය බැසිල් මගහරී!
රජයේ සේවකයන් 19ක් ජලනිගේ සැලුන් එකේ සේවයට යොදවලා - විඝනන වාර්තාව මෙන්න
ඊයේ දින කැබිනට් අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට කැදවා තිබුණත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් දිස්ත්‍රික් නායකයින් එම සාකච්ඡාවට සහභාගී වී නොමැත.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් අද දහවල් මුණ ගැසුණු අතර අද දින ජනාධිපතිවරයා සමග වූ රැස්වීම සදහා සහභාගී නොවීමට එහිදී ඔවුන් තීරණය කර ඇත.
 
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටද දිස්ත්‍රික් නායකයින් පවසා ඇත්තේ පක්ෂය වෙනුවෙන් සාකච්ඡා හා රැස්වීම් වලට සහභාගීවීමට හැකි බවත් ජනාධිපතිවරයා, නිලධාරීන් හෝ අමාත්‍යවරුන් කැදවන සාකච්ඡා සදහා සහභාගී නොවන බවත්ය.
 
ජනාධිපතිවරයා නොව කවුරු කැදවීමක් කළත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දැනුවත් කර කළ යුතු බව මෙහිදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

විශේෂයෙන්ම දේශපාලනික කරුණු පිළිබදව සාකච්ඡා කරන රැස්වීම් සදහා මෙසේ පක්ෂය හරහා මන්ත්‍රීවරු දැනුවත් කළ යුතු බව අවධාරණය කර ඇත.
 
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කළේ තම පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨයන් ගෙන්වා ගැනීමට අවශ්‍යනම් පක්ෂය දැනුවත් කරන ලෙසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිගේ පැත්තෙන් කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුවේ බහුතරයක් දිස්ත්‍රික් ‌නායකයන් ගිහින් නෑ!
ජනාධිපතිගේ පැත්තෙන් කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුවේ බහුතරයක් දිස්ත්‍රික් ‌නායකයන් ගිහින් නෑ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjphLgt_4UFRSQ19Voh0hoYkFTOG1PVWQCROsBj6KAYNLbJmdfOlJruED_x6ZzFn3EXPPVGR5lkL4aZJmyq8FiKLgE6IusAAUNqoT9TWaR6HM9c5XAu0YZSGAFy9RxZZ0stM67yVmwVmyvjbp8dn6U5ccqKolq5QTOi-4ghfI9w72IAu3MUodVjJQ/w320-h167/pohottuwa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjphLgt_4UFRSQ19Voh0hoYkFTOG1PVWQCROsBj6KAYNLbJmdfOlJruED_x6ZzFn3EXPPVGR5lkL4aZJmyq8FiKLgE6IusAAUNqoT9TWaR6HM9c5XAu0YZSGAFy9RxZZ0stM67yVmwVmyvjbp8dn6U5ccqKolq5QTOi-4ghfI9w72IAu3MUodVjJQ/s72-w320-c-h167/pohottuwa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_34.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_34.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy