ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා ගත් අවස්ථාවේ දී, තමන්ගේ අදහස වූවේ, ගෝඨා වෙනුවෙන් චමල් රාජපක්ෂ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත...
අරුණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව පවසා තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මහජන විශ්වාසය පළුදු කළ බව පවසන උන්වහන්සේ, ඇතැම් පුද්ගලයන්, තවමත්, දුරකථනයෙන් කතාකොට, ගෝඨාභයට ඡන්දය දෙන්න යැයි ඉල්ලා සිටීම සම්බන්ධයෙන් දොස් නගන බවද පවසයි.
ගෝඨාභයට නාමයෝජනා නොදී චමල් රාජපක්ෂට නාමයෝජනා දුන්නා නම් රටට මේ විපත් අත් නොවන බව තමන් අදටත් විශ්වාස කරන බවද උන්වහන්සේ පවසයි.

COMMENTS