දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයය කනතරව ඉහලට යනනනම ළමය හදන වඩ කරනන ලකකට ඉඩ දනන ඔන - කරඩ හ යවන කටයත අමතයශය කඩ වයපර සවරධන අශය සහකර අධයකෂකවරය මහණ පත තබ සටහන
Homeප්‍රවෘත්ති

රජයය කනතරව ඉහලට යනනනම ළමය හදන වඩ කරනන ලකකට ඉඩ දනන ඔන - කරඩ හ යවන කටයත අමතයශය කඩ වයපර සවරධන අශය සහකර අධයකෂකවරය මහණ පත තබ සටහන

PropellerAds

ආයතනය තුළ විධිමත් ප්‍රවර්ධන මඟක් ගැනීමට ළමයි හදන වැඩේ කරන්න ලොක්කට ඉඩ දෙන්න ඔින - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්...

ඇමතිවරයෙක් ධුරයෙන් ඉවතට.. ජනපති කැබිනෙට්ටුවට දන්වයි ?
නාකි විවාහක රැජිනක් කුමන්ත‍්‍රණය කර මට ලෝක රූ රැජින කිරුල අහිමි කලා - පුෂ්පිකා
අගමැති මහින්ද සියළු උත්සව අවස්ථාවන්ට සහභාගී වීම අතහරී!
ආයතනය තුළ විධිමත් ප්‍රවර්ධන මඟක් ගැනීමට ළමයි හදන වැඩේ කරන්න ලොක්කට ඉඩ දෙන්න ඔින -
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂකවරිය මුහුණු පොතේ තැබූ සටහන

ක්‍රීඩා හා යෞවන කටයුතු  අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අවධානය පිණිසයි...

රාජ්‍ය සේවය තුල ලිංගික හිංසනය මෑතකාලයේ එතරම් ඇසුණ ප්‍රවෘත්තියක් ‌නොනොවෙයි.මුහුණු පොතෙහි අභිමානයවත් රාජ්‍ය සේවය නම් සමුහයේ දුටු සටහනකින් රාජ්‍ය සේවකයින් මෙන්ම සාමාන්‍ය ජනතාවද වික්ෂිප්තවී තිබෙනවා. ඒය මේවන විම සමාජජාලා තුල උණු කැවුම් සේ හුවමාරු ‌වෙමින් පවතිනවා.

එහි වයේ හිට්ලර් වැනි අන්තවාදී ප්‍රධානියකුගේ අවිධිමත් ක්‍රියා කලාපයන්ය. මෙහි කතෘ වන්නේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ පුහුණු නිළධාරිනියයකි. ඇය සදහන් කරන ආකාරය ‌ අප මෙලෙස උපුටා දක්වමු.අද සවස් කල දෙපාර්තමේන්තුවක ආරාධනය මත, කාර්ය මණ්ඩලය සඳහා සතිමත් පුහුණුවකට ඇරයුමකි .ඒ මගේ නිල නොවන සේවයයි.පුහුණුව අවසන, නිලධාරිනියක මගේ නිල සේවා ආයතනයෙහි පුරප්පාඩුවක් තිබේ දැයි විමසුවාය.

මගේ නිල සේවා ආයතනයේ රැකියාව ලැබුනේ, මගේ උපන්දිනය දා ය.මා හට පත්වීම් ලබාදුන් ආයතන ප්‍රධානියා, මගේ මරණය හා අකර්මණ්‍යතාවය තීරණය කළ පුද්ගලයා බව, ඒ වන විට නොදැන සිටියෙමි.
ආයතනය තුළ විධිමත් ප්‍රවර්ධන මඟක් වෙනුවට තිබුණේ විවාහය, දරුවන් සෑදීම වැනි කරුණුය.අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් අදාල නැත.

වඩාත්ම සුදුසුකම් ලැබුවේ, සිය කලත්‍රයා සමඟ අමනාපව පසුවන්නන් ය. නිලධාරීන් අතර අහිතකර තරගයක් ද ඇති කර තිබුනේ, පීඩනයට පත්වන නිලධාරීන් නිසගයෙන්ම ඉවත්වන ලෙසට ය.
ආචාර්ය උපාධිය මග නවතා,මෙම ආයතනයේ රැකියාවට පැමිණි මා විවිධ අධ්‍යාපන හා වෘත්තිය අත්දැකීම් ලබා ගැනීමට උනන්දු වෙමින් සිටි අයෙකු විනා, දරුවන් සෑදීම සඳහා අවධානය යොමු නොකළ අයෙකි.මට එහි අවශ්‍යතාවයක් ද නොවීය.

නමුත් ආයතනික සංස්කෘතිය මත විවාහ වී, දරුවන් සෑදීමට උත්සුක වුණෙමි.එය අපට ස්වභාවිකව කළ නොහැකි විය.ඒ අනුව කෘත්‍රිමව සත් වරක් උත්සාහ කළෙමි.නමුත් සාර්ථක නොවීය.
එහි අතුරු ඵලයක් ලෙස, මගේ ශරීරයේ අභ්‍යන්තර අවයව විනාශ වීම ඇරඹුණි.
 
මම ආයතනයට මහත් සේ ආදරය කරමි.ආයතනයක ප්‍රධානියෙකු ලෙස පත් විය යුත්තේ, නිලධාරියකු මිස වසර 10 කට වඩා රැදී සිටින පුද්ගලයකු නොවේ.

ඔබගේ ආයතනය තුළ අනියම් ප්‍රවර්ධන මාර්ග වළකා, විධිමත් ප්‍රවර්ධන මගක් සකසා ගන්න.මෙය සටහන් කරන්නේ, මෙවැනි අකර්මණ්‍යතා වළකා ගත හැකි බව මා හොඳින්ම දැන සිටියද, ආයතනික අනවශ්‍ය පීඩනය මත මා මුලා වූ නිසාය.
 

පැත්ත ගියත් ඇත්ත කියන ගොසිප්99  අප මෙම ප්‍රවෘත්තිය පලකිරීමට ප්‍රථම මේ පිළිබද සනාථකර ගැනීමට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රධාන කාර්‍යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල සිටින නිළධාරීන්ගෙන් විමසීම් කල අතර ඔවුන් මේ බව සනාථකල අතර මෙම ප්‍රධානියා  අධික ස්තීලෝලියකු බව ප්‍රචලිත කරුණකි. මොහු යටත් නිළධාරීන් අධික ලෙස මානසික පිඩාවට ලක් කරන අතර ඒ තුලින් ඔහුගේ පහත් ආශාවන් ඉටුකරගන්න බවත් බොහෝ නිළධාරීන් පැවසුවා.
 
අන් මතයකට කිසිදු ලෙසකට සවන් නොදෙන අතර අශීලාචාර ආකාරයෙන බැන වදීන අතර පුදුම කාරණයනම් වසර 11 ක් මෙම තනතුරේ රැදී සිටීමයි. මේ පිලිබදව ගරු ජනාධිපතිරයාගේ හා ක්‍රීඩා ආමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අවධානය යොමු වෙතයි අප බලාපොරොත්තු වෙනවා. මෑත කාලීන කළමනාකරණය සංකල්ප යටපත් කරමින් අපව නැවත ගල්‍ යුගයට ගෙනයන මෙවන් පහත් නිළධාරීන් රාජ්‍ය සේවයට හා රටට පිළිලයකි.

ක්‍රීඩා හා යෞවන කටයුතු  අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අවධානය පිණිසයි...

 
උපුටා ගැනීම - gossip99
අප වෙබ් අඩවියතුල පිළිතුරු දීමේ අයිතිය සදහා අවස්තාව සලසාදී ඇත
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයය කනතරව ඉහලට යනනනම ළමය හදන වඩ කරනන ලකකට ඉඩ දනන ඔන - කරඩ හ යවන කටයත අමතයශය කඩ වයපර සවරධන අශය සහකර අධයකෂකවරය මහණ පත තබ සටහන
රජයය කනතරව ඉහලට යනනනම ළමය හදන වඩ කරනන ලකකට ඉඩ දනන ඔන - කරඩ හ යවන කටයත අමතයශය කඩ වයපර සවරධන අශය සහකර අධයකෂකවරය මහණ පත තබ සටහන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhag0Pi4Afw7Kt7MW0FAoOLId3ocq5wMnzDBUa19GO5xJreoi71Pdk2A8un_Z5f3FB4uilhVrQBhvA_Nks1Lod5Chz04dnGqtIETDj-am0UQIhYVXCQqnvar2TaIukgJL_CQPtBumMXf__TII4TLLzMBOQr91CT13ndmyYdUkPrYP9hN3nwkxyeIQAL/s1600/Trainer's%20Diarys.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhag0Pi4Afw7Kt7MW0FAoOLId3ocq5wMnzDBUa19GO5xJreoi71Pdk2A8un_Z5f3FB4uilhVrQBhvA_Nks1Lod5Chz04dnGqtIETDj-am0UQIhYVXCQqnvar2TaIukgJL_CQPtBumMXf__TII4TLLzMBOQr91CT13ndmyYdUkPrYP9hN3nwkxyeIQAL/s72-c/Trainer's%20Diarys.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy