දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පකෂයක යන රජපකෂලම නව... පහටටව හදනන අපත වහසන... ගම පහටට රනල එකකය -  පරසනන රණතග
Homeප්‍රවෘත්ති

පකෂයක යන රජපකෂලම නව... පහටටව හදනන අපත වහසන... ගම පහටට රනල එකකය - පරසනන රණතග

PropellerAds

පක්‍ෂයක් යනු රාජපක්ෂලා විතරක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. පුවත්පතක් සමග සාකච්ඡාවකට එක...

මළසිරුර ඥාතීන්ට දුන් පසු කොරෝනා යයි හෙලිවේ.. භූමදානය උණුසුම්.. සියලු දෙනා නිරෝධායනයට…
කොරෝනා ආසාදිතයන් හා සුව වූවන් අතර තවත් මාරාන්තික රෝගයක් පැතිරේ…
කොරෝනා පැතිරීම අතින් ලංකාව ආසියාවේ දෙවැනි තැනට.. ඉන්දියාවත් පරදවයි..
පක්‍ෂයක් යනු රාජපක්ෂලා විතරක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් පල කරයි.

‘පක්ෂය එකක් රට තව එකක්. නමුත් පක්ෂයක් කියන්නේ රාජපක්ෂලා විතරක්ම නෙවෙයි. අනික රාජපක්ෂ විරෝධය තියෙන්නේ අලුත් පරපුර තුළ කියලා අපි පක්ෂයක් ලෙස හදුනා ගෙන තිබෙනවා.

පොහොට්ටුව හදන්න අපි සෑහෙන්න මහන්සි වුනා. එතන ගම්මට්ටමේ සාමාජිකයන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් තීරණය කරල තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරන්න ගත්ත තීන්දුව හොඳ තීන්දුවක් කියලා. ඒක වසරක් ඇතුළත පෙන්වා තිබෙනවා.

ඉතිං පක්ෂයක් කියන්නේ පොදු තීන්දුවක් එක්ක යන ගමනක්. ඒ නිසා ජනාධිපතිවරයාට සහාය දෙන්න ඕන කියන තැනක තමයි ගමේ පාක්ෂිකයන් කටයුතු කරන්නේ’
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පකෂයක යන රජපකෂලම නව... පහටටව හදනන අපත වහසන... ගම පහටට රනල එකකය - පරසනන රණතග
පකෂයක යන රජපකෂලම නව... පහටටව හදනන අපත වහසන... ගම පහටට රනල එකකය - පරසනන රණතග
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcOrRTPx-09aZe1uROZFhXGlMTnu8mORe7gav4ArTJi-phb3HpWwQemwwUErHMusG0TA8rndtCsZA7eWsVs7TGLAoDBNHhKG7LBzg6WPdaWrGtZQVoyrimlklVLxlukbzGuIWKgYVYwbmJPcDqQf7oNYmHDUmDff84_G3FDJbxF4Ahp4JKci_adA/s320/prasanna.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcOrRTPx-09aZe1uROZFhXGlMTnu8mORe7gav4ArTJi-phb3HpWwQemwwUErHMusG0TA8rndtCsZA7eWsVs7TGLAoDBNHhKG7LBzg6WPdaWrGtZQVoyrimlklVLxlukbzGuIWKgYVYwbmJPcDqQf7oNYmHDUmDff84_G3FDJbxF4Ahp4JKci_adA/s72-c/prasanna.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy