එළඹෙන ජූලි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත. ඒ අනුව 3%ක ප්‍රතිශතයකින් සමස්ත ...
මෙම ගාස්තු අඩු කිරීම මහජන උපයෝගීතා කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.
ආගමික හා පුණ්‍ය ස්ථාන සඳහා විදුලි ගාස්තු 3.2% කින් අඩුවන අතර හෝටල් කර්මාන්තයට විදුලි ගාස්තු 12.6%කින් පහත දැමෙයි.
ගෘහස්ථ පරිභෝජනය සඳහා ගාස්තු අඩු වන්නේ මෙසේය.
ඒකක 31-60 දක්වා 10.8%කින්
ඒකක 61-90 දක්වා 7.2%කින්
ඒකක 91-180 දක්වා 3.4%කින්
ඒකක 180ට වැඩි 1.3%කින්
COMMENTS