අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස මධුෂාන් චන්ද‍්‍රජිත් මෙවර තෝරාගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය කින් තොරව සියලුම විද්‍ය...
එම මණ්ඩලයේ කැඳවුම්කරු තෝරා ගැනීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බවත් ඒ සඳහා නිලවරණ පැවැත්වූ ස්ථානය අවසන් මොහොතේ වෙනස් කරන ලද බවත් හෙතෙම කියා සිටියේය.
ශිෂ්‍ය සංගම් ගණනාවක් මෙවර ඡන්දයට සඳහා සහභාගී වී නැති බවත් පැවසූ ඔහු එක වරුවක් ඇතුළත ඡන්දය පවත්වන ස්ථානය පවා වෙනස් කිරීමට කටයුතු කරන ලද බවද හෙතෙම සඳහන් කළේය.
මේ ආකාරයේ කටයුතු කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරයට මෙන්ම ඒ සම්බන්ධයෙන් මහජනයා තුළ විශ්වාසය ද බරපතළ ගැටලුවක් ඇති කරන බවද හෙතෙම කියා සිටියේය.

COMMENTS