විපක්ෂය නියෝජනය කර ජනප්‍රිය මන්ත්‍රීවරයකු සහ මන්ත්‍රීවරියක විසින් ආණ්ඩුවේ අමාත්‍යවරයකුගෙන් එක්තරා ක්ෂේත්‍රයක ව්‍යාපාර කිරීම සදහා අවශ්‍ය බල...
විපක්ෂය නියෝජනය කර ජනප්‍රිය මන්ත්‍රීවරයකු සහ මන්ත්‍රීවරියක විසින් ආණ්ඩුවේ අමාත්‍යවරයකුගෙන් එක්තරා ක්ෂේත්‍රයක ව්‍යාපාර කිරීම සදහා අවශ්‍ය බලපත් දෙකක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කොට ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගියදා පැවැති පාර්ලිමේන්තු විවාදයක් අතරතුරදී පෞද්ගලිකව හමුවී මෙම විපක්ෂ මන්ත්‍රීවරු දෙපොළ මෙම ඉල්ලීම සිදු කොට ඇති බව වාර්තා වේ.
විවාදය අතරතුරදී මෙම අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂ ලොබියේදී මැතිඇමැතිවරු වට කරගෙන සිනාසෙමින් මේ බව සදහන් කොට ඇති බවද දැනගන්නට තිබේ.
- mawratanews

COMMENTS