අද වන විට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට නොලැබෙන්නේ රජය විසින් රට පුරා අවශ්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීමක් සිදු කිරීමකින් නොව ජනතාවගේ ...
ජනතාව තමා ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් පුද්ගලික වාහන භාවිතය අවම කර ඇති බවද හෙතෙම පැවසීය.
මේ වන විට රටේ ඩීසල් පරිභෝජනය 33% කින් හා පෙට‍්‍රල් පරිභෝජනය 50%කින්, භූමිතෙල් පරිභෝජනය 75% කින් අඩු වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ඉන්ධන පෝලිම් නැති වීම සඳහා ඉන්ධන නිසියාකාරව බෙදාහැරීම එක කාරණාවක් පමණක් බවත් ඉන්ධන පරිභෝජනය විශාල ලෙස පහළ ගොස් ඇත්තේ ජනතාවගේ ආර්ථික පිරිහීම නිසා අතේ මුදල් නැති වීම නිසා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

COMMENTS