ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා තමන් සතුව නාඩු වී තොග නැතැයි මහා පරිමාණ මෝල් හිමියෝ ප්‍රකාශ කරති. මේ හේතුවෙන් රටේ ජනතාව ගැන සිතා සහල් වි...
ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා තමන් සතුව නාඩු වී තොග නැතැයි මහා පරිමාණ මෝල් හිමියෝ ප්‍රකාශ කරති.
මේ හේතුවෙන් රටේ ජනතාව ගැන සිතා සහල් විදේශ රටවලින් ගෙනැවිත් හෝ මිල පාලනය කළ යුතු බව මහා පරිමාණ සහල් නිෂ්පාදක, ජනපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා පැවසී ය.
ඔහු මේ බව පැවසූයේ අද (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය.
COMMENTS