කටුනායක ගුවන්තොටුපළ පොලීසියට රහස් පොලිසිය විසින් තමාට විදේශගත වීමට ඉඩ නොදී රඳවා තබාගන්නා ලෙස දැනුම්දී ඇති බවට තොරතුරු ලැබී ඇති බව ගෝලීය ශ්...
ලංකා මුහුදු තීරයේ ගිනිගැනීමට ලක්වු Xpress Pearl නෞකා අනතුරේ වන්දි මුදල සම්බන්ධයෙන් පුවත් අඩවියකට එරෙහිව එංගලන්තයේ ගොනු කළ නඩුවට පෙනී සිටීම සදහා එංගලන්තයට යාමට සැලසුම් කර තිබූ බවද මංජු නිශ්ශංක සඳහන් කරයි.
මෙම සතියේ තමා එංගලන්තය බලා යාමට නියමිතව තිබූ ගමන වැළැක්වීමට අධිකරණ නියෝගයක් නොමැතිව කණ්ඩායමක් විසින් සැලසුම් කර මෙම කටයුත්ත සිදු කරමින් ඇති බවද මංජු නිශ්ශංක තවදුරටත් සඳහන් කරයි.

COMMENTS